සිංහල හා දමිළ ජනතාව විසින් අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන මෙම උත්සවය ලංකාවේ සංස්කෘතික උත්සවයක් ලෙස හැදින්විය හැකිය. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සිංහල අවුරුදු උදාව වශයෙන් හැදින්වේ. අවුරුද්ද උදා වන්නට පෙර පරිසරයද අපූරු ලෙස හැඩ ගැසේ. එරබදු තුරු මලින් හැඩවේ. කොහාගේ අපූරු ගීතය අප සිත් පැහැර ගනී. ජම්බු ගස
Category: ජීවිතයට යමක්
මුහුකුරා ගිය සිතිවිලි හමුවේ…!!! ඔබ…?
“සතෙන් සතේ එකතු වෙලා රුපියලක් හැදෙනවා…” “බිංදු බිංදු එකතුවෙලා ගගක් හැදෙනවා…” “වැලි කැටය කැටය එකතු වෙලා මහ පොළොව හැදෙනවා…” “පුංචි පුංචි පවුල් එකතු වෙලා රටක් හැදෙනවා…” බලන්න… මේ හැම දෙයකම අවසාන ඵලය නිර්මාණය වී තිබෙන්නේ කුඩා වස්තූන් එකකට වැඩි ගණනක් ඒකරාශී වීම නිසා නේද? අවසාන ඵලය මහා මේඝයක් සේ බලසම්පන්න ඒකකයක් නේද? ඒ තුළ මහා
යමෙකු දන්නේද දන්නා බව නොදන්නේද ඔහු අවධි කරව…!
මරණයට පෙර විශ්ව යථාර්තය සොයා, නිර්වාණ ශාන්තිය සොයා, සැපත සොයා, සතුට සොයා, අනේක විද දුක් කදක් දරමින් ගමන් කරන සත්ව සංහතිය තුළ, තවත් එක් අංශු මාත්‍රයක් වන අප, පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරය නොදැකීම කෙතරම් අවාසනාවක්ද? මරණය අභියස දෑස් දල්වා,බලාපොරොත්තු සමග කළ පොරය අවසන්ව ඇති බව දැනුණු කල්හි, අපට කුමක් නම් සිතේද?මදක් සිතන්න… හැගීම් තුළ
කෙනෙකු අපා දුක් විදින විට තවත් කෙනෙකු සුගතියක සැප විදී…
හේතුව…! හැසීරීම සේවනය කිරීම නම් වූ අර්ථයෙන් කෙනෙකු ලොව තුළ යමක් විද දරා ගනියි. දහමද අදහමද ඒ අයුරින්මය. යමෙක් දහම සේවනය කරයිද අධර්මය ඉවත් කරයිද හේ සුගතියක හැසිරී සැපය සේවනය කරයි. ඒ යහපත තුළ හැසිරීම කුසලය සේවනය කළ නිසාමය. තවකෙක් අධර්මය සේවනය කරමින් ධර්මය ඉවත් කරයිද හේ දුගතියක ඉපදී එහිම හැසිරී දුක සේවනය කරයි. ඒ
ඔබ භාවනා කරන විට නිදි කිරා වැටෙනවාද?
මුගලන් තෙරුන් වහන්සේ “ඒහි භික්ෂු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා, බුදුන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන, මගධ රට කල්ලවාලමුත්ත නම් පිටිසර ගමකට ගොස් පුරා දින හතක් ම සක්මන් කරමින් භාවනා කළහ. එහෙත් මාර්ග ඵලයක් ලැබීම කෙසේ වෙතත් සිතේ එකග බවක් වත් ඇතිකර ගත් නොහැකි වූ හෙයින්, ථිනමිද්ධයෙන් සිත වසා ගොස් නිදිකිරා වැටෙමින් සිටියහ. මෙම අවස්ථාවෙහි අප භාග්‍යවත් බුදුන්
ඔබගේ ගුණය මේ වගේද?
ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුට ටික දෙයක් දී, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනවාද? තමන්ට බියක් දැනුණු විට පමණක් මිතුරා සොයාගෙන ගොස් ඇසුරු කරයිද? තමන්ගේ ප්‍රයෝජනය පිණිසම ඇසුරු කරයිද? ඔබ අඤ්ඤථුහර මිත්‍රයෙක් යැයි බුදුන් වහන්සේ විසින් දේශනා කළ සේක. ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුට අතීතයේ මම මේ දේ කළා, පසුගිය දින වලදී නුඹට මේ දේ කළා..
ඉටු වූ බලාපොරොත්තුව
ඈත අතීතයේ අද මෙන් යාන වාහන නොතිබූ කාලයක සියලු දෙනාම තමන්ට අවශ්‍ය ගමන් බිමන් ගියේ, එක්කෝ ගොන් බැදි කරත්තයකය, නැත්නම් අශ්ව කරත්තයකය, එසේත් නැත්නම් පා ගමනිනි. මේ කාලයේ එක් ගමකින් තව ගමකට ගමන් කරන්නට බොහෝ වෙහෙසක් ගැනීමට සිදු වූ නිසාම උදේ පටන් රෑ වන තුරු ඇවිද ගෙන යා හැකි දුරක් දුරක් පාසා අම්බලම් තනවා තිබුණි.
නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට
සාදු! සාදු! සාදු! හඩ සුමග සමාධි අසපුවෙහි බවුන් වඩන පිරිසට හුරු නිතර මුවගට නැගෙන ශබ්දාර්ථයකි. මේ සාදුකාරය මුවින් කියන්නේ උතුම් බුද්ධකාරකාදී ධර්මයෙහි හැසිරීමේදී, ඒ ඒ ක්‍රියාවන්ගේ නිරතවීමේදී, බුද්ධ පූජාවන් සිදු කිරීමේදී, මල් පැන් අටපිරිකර සුවද දුම් පූජාවන්හීදී නැතහොත් වැඩිහිටි උත්තම සංඝ පිරිසට ආචාර කිරීමේදීත් බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කිරීමේදීත් “සාදු” හඩ අපගේ මුවින් ශබ්දාර්ථයක් ලෙස
ගුණය වැඩෙන විලසා – දුමිදු පුදමු මෙලෙසා
පොහෝ දින සවස සිදු කරන විශේෂිත සද්කාර්යයකි බෝධි පූජාව. එහිදී සෑම දෙනාටමට අල්ලා ගැනීමට නූලක් ලැබේ. නමුත් එකම තැනක බොහෝ පිරිසක් නූල අල්ලා ගෙන සිටින විට ඇතැමෙකුට අවසානයේ නූල් පටක් අහිමි විය හැකිය. නූල අල්ලා ගැනීමට ලැබුණු අවස්ථාවේ සිට සියල්ලන්ගේම සිත නොසන්සුන් වේ. ඔවුන්ගේ අවධානය යොමු වන්නේ පූජාව කෙරෙහි නොව නූ;අ කෙරෙහිය. බහුතරයකටම ඇති ගැටළුව
මරණය
මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අභිණහං පච්චවෙක්චි තබ්බං ඉත්ථියා වා පුරිසේන වා ග හට්ඨෙන වා පබ්බජිතේන වා සන්සුන් ලෙස, සැහැල්ලු ලෙස තැන්පත්ව මනා සිහියෙන් නුවණින් විමසා බැලිය යුතු යම් ධර්මයක් වෙයිද? ඉන් එකකි මරණය. ඉදින්… අපි හැමෝම සිතන්නේ මරණයට හොරා ජීවත් වීමටයි. නමුත්… මරණය ගැන කතා කිරීමේදී පවා ඇතැම්හු බිය උපදවා ගනිති. එසේත් නැත්නම්… මෙසේ කියති…