ඔබ භාවනා කරන විට නිදි කිරා වැටෙනවාද?

ඔබ භාවනා කරන විට නිදි කිරා වැටෙනවාද?

මුගලන් තෙරුන් වහන්සේ “ඒහි භික්ෂු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා, බුදුන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන, මගධ රට කල්ලවාලමුත්ත නම් පිටිසර ගමකට ගොස් පුරා දින හතක් ම සක්මන් කරමින් භාවනා කළහ. එහෙත් මාර්ග ඵලයක් ලැබීම කෙසේ වෙතත් සිතේ එකග බවක් වත් ඇතිකර ගත් නොහැකි වූ හෙයින්, ථිනමිද්ධයෙන් සිත වසා ගොස් නිදිකිරා වැටෙමින් සිටියහ. මෙම අවස්ථාවෙහි අප භාග්‍යවත් බුදුන්