උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි…

උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි...

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය ලංකාවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සැදැහින් පිරී යන්නේ ලංකා ඉතිහාසයේ බුදු සසුන බබළවමින් සදහම් එළියෙන් ආලෝකමත් වූයේ අද වැනි දිනයක නිසා ය.

මෙවන් උතුම් පොහොය දිනයක සිදු වූ විශේෂ සිදුවීම් රැසකි.

  • බුද්ධත්වයෙන් නව වැනි මාසය වන දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනක  බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු විය.
  • බුදුන් වහන්සේ සමන් දෙවිදුන්ට කේශ ධාතු මිටක් පූජා කළේය.
  • බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍ය ඉදිකිරීම.
  • බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමග රජගහ නුවරට වැඩම කිරීම.
  • බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් සිදු කළ වේළුවනාරාම පූජාව අදවන් දිනක සිදු වූවකි.

මෙවන් උතුම් පොහොය දිනක අපි සැම කුසල් දහම්හි නිරත වෙමු.

උතුම් බුදු සිසිලෙන් තුන් ලොවම සැනසෙත්වා…!!!

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *