නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට

නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට

සාදු! සාදු! සාදු! හඩ සුමග සමාධි අසපුවෙහි බවුන් වඩන පිරිසට හුරු නිතර මුවගට නැගෙන ශබ්දාර්ථයකි. මේ සාදුකාරය මුවින් කියන්නේ උතුම් බුද්ධකාරකාදී ධර්මයෙහි හැසිරීමේදී, ඒ ඒ ක්‍රියාවන්ගේ නිරතවීමේදී, බුද්ධ පූජාවන් සිදු කිරීමේදී, මල් පැන් අටපිරිකර සුවද දුම් පූජාවන්හීදී නැතහොත් වැඩිහිටි උත්තම සංඝ පිරිසට ආචාර කිරීමේදීත් බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කිරීමේදීත් “සාදු” හඩ අපගේ මුවින් ශබ්දාර්ථයක් ලෙස