Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

ඇයි අපිට ඇස් දෙකක් එක් නාසයක් කන් දෙකක් එක කටක්…

ඇයි අපිට ඇස් දෙකක්

ඇත්තටම පුදුමයි නේද? වෙලාවකට හිතෙන්නෙම නැද්ද ස්වභාව දහමට ඇතිවෙච්ච අත්වැරදීමකින් මිනිස් සත්වයා නිර්මාණය වූ බව … අපිට ඇස් දෙකක්… ඒකත් හිසේ උඩින්ම පිහිටල තියෙන්නෙ. පුංචි තැනක තියෙන දෙයක්. හිස ඔබන්න බැරි තැනක තියන දෙයක් කොහොම බලන්නද? අඩුතරමේ මේ ඇස් දෙක ඇගිලි දෙකක මුදුනේ තිබුණා නම්… අවශ්‍ය තැනට හරවල, උස්සල බලාගන්නත් තිබුණා. ඒ වගේම බලන්නකෝ නාසය…