Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

විශ්වය තුල ජීවිතය

විශ්වය තුල ජීවිතය

අපගේ පසිදුරන් යනු ඇස, කන, නාසය, දිව හා ශරීරයයි. මේ සියල්ල හුදෙක් පදාර්ථයන්ගෙන් සෑදී ඇති බව අපට මතුපිටින් හැගෙන කරුණයි. මේ සියල්ල මාගේ යැයි හැගෙන්නේ එයින් දැනෙන අරමුණු අප සිත විසින් නිතරම අල්ලාගන්නා බැවිනි. යමෙක් පසිදුරගෙන් ලැබෙන අරමුණු නැවතූ විට සිතෙහිම පමණක් හටගත් අරමුණු පමණක් ඉතිරි වනු ඇත. ඇසෙන්, කනෙන්, ආදී වශයෙන් ඉදුරකින් ලබා ගත්

බුදු දහම අනුව සිතන්නට යමක්

බුදු දහම අනුව සිතන්නට යමක්

බුදු දහමේ පරම ඥාතියා – විශ්වාසය යි. බුදු දහම අනුව පරම ලාභය – නීරෝගී බව යි. බුදු දහම අනුව පරම ධනය – සතුට යි. බුදු දහම අනුව පරම දානය – ධර්ම දානය යි. බුදු දහම අනුව පරම රසය – ධර්ම රසය යි. බුදු දහම අනුව පරම සුවය – නිවන් සුවය යි. මනුෂ්‍යත්වයේ නෙත් දෙක –

ගෙය නිවහනක් කරගනිමින් නිවනට මාවත සකසා ගමු

ගෙය නිවහනක් කරගනිමින් නිවනට මාවත සකසා ගමු

ගෙය නිවහන යන වචන දෙක ඇස ගැටෙන විට මෙය එකම වචනයක් නොවේද යන්න බොහෝ අදහස් උදහස් පහළ වූවත් ධර්ම විභාගයන්හි නිරතුරුවම යෙදී සිටින පිරිසට මෙය ගැටළුවක් නොවනු ඇත. ගෙය නිවහන එකම අරුතක්ද? ගෙය නම් බාහිර සම්පතකි. ගෙය ඵලදායි එකක් වන්නේ එය සුදුසු ලෙස වාසයට උචිත තැනක් කරගැනීමෙනි. ගෙය තැනීම අප විසින් ම කරන්නක් නොවේ. විවිධ

දියෙන් උපන් ලුණු, “දියෙන්” දියව ගියසේ

දියෙන් උපන් ලුණු, "දියෙන්" දියව ගියසේ

සමාජ විද්‍යාත්මක පෘථුල අධ්‍යාත්මික ගවේෂණයක ප්‍රතිඵලය සාරාසංඛ්‍යෙය කප්ලක්ෂයක “නියැදි” පරීක්ෂණයකින් පසුව අප මහා බෝසතාණෝ ලොවට දායාද කරමින් මහ බඹුන්ගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන්, දෙපතුලෙන් බිහිවූ “මිනි” සතාට පොදු අර්ථකථනයක් ලබාදුන් ආනුභාවයෙන් අප හැමටම සිතන්නට, කියන්නට, කරන්නට තුන්දොර විවර කරන්නට හැකියාව ලැබුණි. එදා මෙදා තුර අප ලක් දෙරණටත් බුදුන්ගේ ආනුභාවයෙන් වසර දෙදහස් පන්සිය පනස් පහක් ඉක්ම ගියත්,

නෙත ගැටුණු වර්ණයක්

නෙත ගැටුණු වර්ණයක්

නෙත ගැටුණු වර්ණයක් ෂඩ් වර්ණයන්ගේ මායාවක් නැතිවෙන….. පැවතෙන….ඇතිවන්නා වූ යථාර්ථය එක්කැටී කොටගත් “විශ්මය ඥාණයක්” පෙනෙනවා….දකිනවා….බලනවා… බලන්න උත්සාහ කරනවා…. පේනවනම් පේනවා.ඇතිවීමක් නැත.බලනවා… බලන්න වෑයම් දරනවා ඇති වීමක් තුළ තෘෂ්ණාවක් ඇති වී ඇත. ඔබට මට කීමට අවශ්‍ය වන්නේ, මේ වචනයන් තුළ තමන්ගේ සිත තුළ ඇති වන වෙනස ගැනයි. එසේ සිතන්න උත්සාහ දරන්නා කවුද? සිල්වතෙකු? ගුණවතෙකු? පිංවතෙකු? මෝහයෙන්,

භාවනාවෙන් පාලනය කරගත හැකි මානසික රෝග

භාවනාවෙන් පාලනය කරගත හැකි මානසික රෝග

සබ්බේ පෘතජ්ජනං උම්මත්තකා… ඒ බුදුන් වහන්සේගේ දේශනාවක පුංචි වාක්‍යයක් පමණි. සබ්බේ පෘතජ්ජනං උම්මත්තකා…..ඒ බුදුන් වහන්සේගේ දේශනාවක පුංචි වාක්‍යයක් පමණි.යම් කෙනෙකු මෙසේ කියාවි……මම තවම ඔළුවේ කැක්කුමකටවත් බෙහෙත් උගුරක් බීලා නැහැ…..ආදී ලෙසින්…..එහෙත් කියන්නට හැකිද?කා හටවත්…..මට තවම සිතට නම් පීඩාවක් වුනේ නෑ….ලෙඩක් හැදුනේ නෑ කියා.බැහැ නේද? මිනිස් සත්වයාට වැළදෙන රෝගාබාධවලින් 85% වඩා මානසික සංකූල තාවයන් තුළින් හැදෙන රෝගාබාධ…..

මව්කුස පිළිසිදෙන “ඔබ” ගැන දන්නවද?

මව්කුස පිළිසිදෙන "ඔබ" ගැන දන්නවද

ශුක්ල ධාතුවකින් රුධිර කොටසකින් සමන්විත වෙමින් කළලයක් නිර්මාණය වීමේදී (ශුක්‍රාණුවක්, ඩිම්බානුවක්) ඒ තුළ හට ගන්නා විඥාණ ධාතුවක ක්‍රියාකාරීත්වය තුළ ආහාරයේ පෝෂණයෙන් ජීවය නිෂ්පාදනය වෙද්දී එහි ප්‍රමාණ ගුණිතය අපූර්ව ආකාරයකින් ඉසිවර රහසක් ලෙසද, උතුම් බුදු වදනක් ලෙසද දේශිතය. “එළුදෙනකගේ බඩේ සිටින පැටවෙකුගේ රෝමයක් ගෙන තල තෙලෙහි ඔබා සත්වරක් ගසා දමා සත්වෙනි වර රෝමයේ අගට එකතුවන තෙල්

එය එසේ නොවීනම්….මෙය මෙසේ කෙසේ වන්නද?

එය එසේ නොවීනම්....මෙය මෙසේ කෙසේ වන්නද?

දෙමාපියන් වන අපි අපේ දරුවන් කුඩා කල සිටම ඔවුන්ට ඕනෑ විදිහට නොව අපට ඕනෑ විදිහට හැදෙන්නට වුවමනා බව තරයේම සිතමු. ඒ සදහා නොයෙකුත් ආකාරයේ අධ්‍යාපනය දැනුම ලබාදෙමින්,ධනය ඇතත් නැතත් ජාත්‍යන්තර පාසල්වලට පවා යොමුකරවමින් දිවි දෙවැනි කොට ක්‍රියා කරමු.ඇතැම් දරුවන් බොහෝ දුක්විද ඒ අධ්‍යාපනය දැනුම නිසි පරිදි ලබා ගෙන රටේ ඉහළ තානාන්තර දරමින් දෙමාපිය අපේක්ෂා ඉටුකරති.එහෙත්

හිතට දුකයිද?

හිතට දුකයිද

ආදරය, රැකියාව, යුගදිවිය, අධ්‍යාපනය, සමාජ සබදතාවන්, ආහාර, නිවාස, ණයගණුදෙනු, දූ දරුවන්, දෙමාපියන්, මෙහෙම ලියන්න ගියොත් ඇත්තටම ඔබට දුක ඇතිවෙන හේතු වට්ටෝරුවක්ම ලියන්න පුළුවන්.ඒත් ඉතින් මේ හේතු වලින් එකක් හෝ කීපයක් කාටත් කියන දේවල් කියන්න පුලුවන් මේවා විදිනකොට දුක ඇති වෙනකොට හැමෝම හිතන්නේ නම් තම තමන්ට තියෙන දේවල් කියලමයි. ඒත් මේ දුක් ගින්න මහ හරින්න කියලා

අප නුදුටු අපේ තද නින්ද

අප නුදුටු අපේ තද නින්ද

සෑම සත්වයෙකුට ම පාහේ නින්ද අවශ්‍යය. නිදා ගැනීම යනු වෙහෙසකට පත් වූ පසිදුරන් ට විවේක ලබා දීමයි. සත්ව කොටස්වල නිදා ගැනීම විවිධාකාරය. මෙහිදී අප සාකච්ඡා කරන්නේ මනුසතා නොහොත් මනුෂ්‍යාගේ නින්ද පිළිබදවයි. සාමාන්‍යයෙන් මනුෂ්‍යා නිදා ගන්නේ රාත්‍රී කාලයේ ය.රාත්‍රී මුර සේවයේ හෝ රාත්‍රියේ විවිධ සේවාවල යෙදෙන අය දහවල් කාලයේ නිදා ගනිති. සලායතන මෙහෙයවීම නිසා ඒවා වෙහෙසට