යමෙකු දන්නේද දන්නා බව නොදන්නේද ඔහු අවධි කරව…!

යමෙකු දන්නේද දන්නා බව නොදන්නේද ඔහු අවධි කරව...!

මරණයට පෙර විශ්ව යථාර්තය සොයා, නිර්වාණ ශාන්තිය සොයා, සැපත සොයා, සතුට සොයා, අනේක විද දුක් කදක් දරමින් ගමන් කරන සත්ව සංහතිය තුළ, තවත් එක් අංශු මාත්‍රයක් වන අප, පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරය නොදැකීම කෙතරම් අවාසනාවක්ද? මරණය අභියස දෑස් දල්වා,බලාපොරොත්තු සමග කළ පොරය අවසන්ව ඇති බව දැනුණු කල්හි, අපට කුමක් නම් සිතේද?මදක් සිතන්න… හැගීම් තුළ