Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

බක් පුර පසළොස්වක පොහොය

බක් පුර පසළොස්වක පොහොය

ශ්‍රී ලංකාද්වීපය දෙවනවරටත් බුදු පහසින් ආලෝකමත් වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි… ශ්‍රී ලංකාද්වීපය දෙවනවරට බුදු සිරිපා පහසින් ආලෝකමත් වූයේත් දහම් සුවදින් නිවී සැනසී ගියේත් මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයේය. බුදුරදුන් බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි චූලෝදර – මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළගක් වෙනුවෙන් ඇති වූ සටනක් දිවැසින්

අප්පමාදේන – සම්පාදේන

අප්පමාදේන - සම්පාදේන

දුල්ලබෝ බුද්ධෝත්පාදේ, දුල්ලබෝ මනුසත්ත භාවෝ, දුල්ලබෝ ශ්‍රද්ධා සම්පත්ති, දුල්ලබෝ සද්ධම්ම සවනං, දුල්ලබෝ පබ්බජ්ජ මේවා ලෝකයෙහි ඉතාම දුර්ලභ ඉතාමත් වටිනා උතුම් ලාභයන්, මේ උතුම් සම්පත්තීන්ගේ ලැබීම ඇති කාලයකි, මේ ගත වී යන්නේ. මේ ලාභයන්ගේ ප්‍රයෝජන ගැනීමට පෙර සසර පිරූ කුසලය හා ප්‍රඥාවද තිබිය යුතුමය. මහා දුකක්ම විඳිමින් සසර අඳුරේ සැරිසරන සත්වයාද ඉන් මිදීමේ මාර්ගය පෙන්වා දෙන්න

ධම්මපදයෙන් බිඳක්…

ධම්මපදයෙන් බිඳක්...

අසාරෙ සාරමතිනො – සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් නොලබත්.   සාරං ච සාරතො ඤත්වා – අසාරං ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති – සම්මාසංකප්ප ගෝචරා සරු දේ සරු දේ ලෙසත්, නිසරු දේ නිසරු දේ ලෙසත් සලකන නිවැරදි කල්පනාවල

නිසි අරුත් දැන දහමේ සැරිසරන්නා… පෙරුම්දම් පුරා නිවනට යන්නා…

නිසි අරුත් දැන දහමේ සැරිසරන්නා... පෙරුම්දම් පුරා නිවනට යන්නා...

“ඔබ දහමෙහි හැසිරෙන්නේ ඇයි?” කියා යමෙක් ඔබෙන් ඇසුවහොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද? දැන් මීට පිළිතුරක් ඔබ ඔබේ සිත තුළ ගොඩනගා ගන්න. බොහෝ විට ඔබේ පිළිතුර “නිවන් දැකීම සදහා” විය යුතුය. සිතන්න… නිවන යනු කුමක්ද? දකින දෙයක්ද? එවිට ඔබ පවසාවි “නැත එය තමාම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්” කියා හොදින් සිහි තබා ගන්න. සත්‍ය වශයෙන්ම

විනාශය වෙනස් වීම

විනාශය වෙනස් වීම

වෙනස් වන දේ වෙනස් වේය                       සැමවිට… නොවෙනස්ව පවතින සිත වැදගත් වේය       සදහට… දිවිය තිබෙන තුරු                                        හැමවිට… නමස්කාර කරමි.. අත මුඳුනින් උතුම් සම්බුදු සමිඳුන්ට… පෘථිවිතලය

උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි…

උතුම් දුරුතු පුන් පොහෝ දිනය අදයි...

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය ලංකාවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සැදැහින් පිරී යන්නේ ලංකා ඉතිහාසයේ බුදු සසුන බබළවමින් සදහම් එළියෙන් ආලෝකමත් වූයේ අද වැනි දිනයක නිසා ය. මෙවන් උතුම් පොහොය දිනයක සිදු වූ විශේෂ සිදුවීම් රැසකි. බුද්ධත්වයෙන් නව වැනි මාසය වන දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනක  බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු විය. බුදුන්

“සැප” සොයා ඇදෙන්න…

"සැප" සොයා ඇදෙන්න...

උතුම් වූ ගෞතම බුදුන් වහන්සේගෙන් ලෝ වැසියා දහම් පිපාසය සංසිදුවා ගෙන දැනට වසර 2550ක් ගෙවී තිබේ. එහෙත් ඒ දහම අමා සයුර තුළ ගිලෙමින් ගැලෙමින් කී දෙනෙක් නම් අමෘත වූ නිවන සොයා ගන්නට ඇත්ද? ඒ දහම් අමා සයුර එදා දුටුවෝ, ගිලුණෝ, ගැලුණෝ තවත් කී දෙනෙක් මේ ලෝ තලය තුළ අනේක දුක් ගංගා ඉවසමින් සිටින්නන්ද? එදා බුදුන්

ඇති වූ මොහොතෙම නැති කළ යුතුමය.

ඇති වූ මොහොතෙම නැති කළ යුතුමය.

ඇති වූ මොහොතෙම නැති කළ යුතුමය. ගෙන ගියහොත් එය පෙරටම, ඇදෙනු නියතමය… පෙර අකුසල් නිබදවම…!!! “මම මේක හොදින් හෝ නරකින් හරි කරලා තමයි නවතින්නේ” යමක් කිරීමට උත්සාහ කිරීමේදී එයට යම් බාධා පැමිණෙයි නම්…..ඉන් අධෛර්යයට පත් නොවී දිගින් දිගටම ඒ කාර්යය තුළ නිරත වන බව, එහි අවසානය දක්වාම කරගෙන යාමට හිතට ගන්නා වේගය ඕනෑම අයෙක් ශබ්දාර්ථයක්

සමසතලිස් කමටහන්

සමසතලිස් කමටහන්

නිවන පිණිස මෙහෙයවන යෝගියා වෙනුවෙන් විශ්වමය ධාතුව තුළ යමක් අරමුණු කරවාගත හැකිද ඒ අරමුණු සියල්ල සිතෙහි සමාධිය, දැහැන, ධ්‍යානය, අභිඥාව හා මාර්ගඵල සදහා හේතු කරගත හැකි නම් ඒවා සියල්ල ඒ උතුම් මගඵලය පසක් වීම සදහා කමටහන් වන්නේය. අප අමා මෑණී වූ බුදුපියාණන් වහන්සේ ඒ උත්තරීතර මග අවබෝධ කරගත්තා සේම එහි ගමන් කිරීමට සුදුසු යෝගියාද  අවශ්‍ය

අපේ අයම ලෝකය විනාශ කර ගනී.

අපේ අයම ලෝකය විනාශ කර ගනී.

1912 මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යත් ප්‍රංශයත් අතර ගැටුමක් උත්සන්න වුණා. ඒ අතරේ බොස්නියාවත්, හර්සිගොවිනා රාජ්‍යත් පිළිබද ගැටලුවකදී ඔස්ට්‍රියාවත්, බංගේරියාවත් ගැටුමකට මුල පිරුවා… සිදු වුණේ කුමක්ද… පළමුවෙනි ලෝක මහා සංග්‍රාමය සිද්ධ වුණා. අන්තිමේ මිනිසුන් දහස් ගණනකගේ ජීවිත ලොවට අහිමි කළේ අන්ධයින්, කොරුන් බිහි කරමිනි. 1945දී ඇමරිකාවත්, ජපානයත් ගැටුමක් ඇති කර ගත්තා. ලෝකයේ රටවල් වැඩි හරියක් එහි ගොදුරු