මරණය

මරණය

මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අභිණහං පච්චවෙක්චි තබ්බං ඉත්ථියා වා පුරිසේන වා ග හට්ඨෙන වා පබ්බජිතේන වා සන්සුන් ලෙස, සැහැල්ලු ලෙස තැන්පත්ව මනා සිහියෙන් නුවණින් විමසා බැලිය යුතු යම් ධර්මයක් වෙයිද? ඉන් එකකි මරණය. ඉදින්… අපි හැමෝම සිතන්නේ මරණයට හොරා ජීවත් වීමටයි. නමුත්… මරණය ගැන කතා කිරීමේදී පවා ඇතැම්හු බිය උපදවා ගනිති. එසේත් නැත්නම්… මෙසේ කියති…