ගුණය වැඩෙන විලසා – දුමිදු පුදමු මෙලෙසා

ගුණය වැඩෙන විලසා - දුමිදු පුදමු මෙලෙසා

පොහෝ දින සවස සිදු කරන විශේෂිත සද්කාර්යයකි බෝධි පූජාව. එහිදී සෑම දෙනාටමට අල්ලා ගැනීමට නූලක් ලැබේ. නමුත් එකම තැනක බොහෝ පිරිසක් නූල අල්ලා ගෙන සිටින විට ඇතැමෙකුට අවසානයේ නූල් පටක් අහිමි විය හැකිය. නූල අල්ලා ගැනීමට ලැබුණු අවස්ථාවේ සිට සියල්ලන්ගේම සිත නොසන්සුන් වේ. ඔවුන්ගේ අවධානය යොමු වන්නේ පූජාව කෙරෙහි නොව නූ;අ කෙරෙහිය. බහුතරයකටම ඇති ගැටළුව