ධම්මපදයෙන් බිඳක්…

ධම්මපදයෙන් බිඳක්...

අසාරෙ සාරමතිනො – සාරෙ චාසාරදස්සිනො

තෙ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා

  • නිසරු දේ සරු ලෙසත්, සරු දේ නිසරු ලෙසත් දකින වැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් නොලබත්.

 

සාරං ච සාරතො ඤත්වා – අසාරං ච අසාරතො

තෙ සාරං අධිගච්ඡන්ති – සම්මාසංකප්ප ගෝචරා

  • සරු දේ සරු දේ ලෙසත්, නිසරු දේ නිසරු දේ ලෙසත් සලකන නිවැරදි කල්පනාවල යෙදුණු අය සරු දෙයක් ම ලබත්.

 

*බොරු හර බොරු වටිනාකම් පසුපස නොයන්න.

*මානව සාරධර්ම, වටිනා සමාජ සිරිත් විරිත් හදුනාගෙන ජීවිතයට සම්බන්ධ කරගන්න.

*තමාටත් අනුන්ටත් සැපක් මිස විපතක් නොවන හොඳ සිතුවිලි ම ඇති කරගන්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *