ඔබගේ ගුණය මේ වගේද?

ඔබගේ ගුණය මේ වගේද?

ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුට ටික දෙයක් දී, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනවාද? තමන්ට බියක් දැනුණු විට පමණක් මිතුරා සොයාගෙන ගොස් ඇසුරු කරයිද? තමන්ගේ ප්‍රයෝජනය පිණිසම ඇසුරු කරයිද? ඔබ අඤ්ඤථුහර මිත්‍රයෙක් යැයි බුදුන් වහන්සේ විසින් දේශනා කළ සේක. ඔබගේ මිතුරා ළගදී ඔබ ඔහුට අතීතයේ මම මේ දේ කළා, පසුගිය දින වලදී නුඹට මේ දේ කළා..