කෙනෙකු අපා දුක් විදින විට තවත් කෙනෙකු සුගතියක සැප විදී…

කෙනෙකු අපා දුක් විදින විට තවත් කෙනෙකු සුගතියක සැප විදී...

හේතුව…! හැසීරීම සේවනය කිරීම නම් වූ අර්ථයෙන් කෙනෙකු ලොව තුළ යමක් විද දරා ගනියි. දහමද අදහමද ඒ අයුරින්මය. යමෙක් දහම සේවනය කරයිද අධර්මය ඉවත් කරයිද හේ සුගතියක හැසිරී සැපය සේවනය කරයි. ඒ යහපත තුළ හැසිරීම කුසලය සේවනය කළ නිසාමය. තවකෙක් අධර්මය සේවනය කරමින් ධර්මය ඉවත් කරයිද හේ දුගතියක ඉපදී එහිම හැසිරී දුක සේවනය කරයි. ඒ