මේ වැසි කාලයයි. බෞද්ධ ඉතිහාසයේ ඇති දීර්ඝ කාලයක් තිස්සේ වැසි කාලය තුළ භික්ෂූන් වහන්සේ “වස් විසීමේ චාරිත්‍රය” පවත්වනු ලබයි. “වස් විසීම” යන්නෙහි තේරුම වැසි කාලයේ ජනපද චාරිකාවේ නොයෙදී කිසියම් ආරාමයක වැඩ සිටිමින් කල් ගත කිරීමයි. පැරණි භාරතයේ බොහෝ ශ්‍රමණ පිරිස් චාරිකාවේ යෙදෙමින් ආගමික ජීවිතයක් ගත කළහ. එය ගිහි පිරිසගේ ජීවිත සැපවත් කරනු සදහා වූ උතුම්
Category: දහම් සෙවන
අභිධර්මය උගත යුත්තේ ඇයි?
අභිධර්මය චිත්ත චෛතසික, රූප හා නිබ්බාන යයි පරමාර්ථ ධර්මයන් හතරකට බෙදේ. එකී පරමාර්ථ ධර්මයන්හි අන්තර්ගතය වන ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්රිය, සත්‍යය, ප්‍රතිත්‍ය සමුප්පාද හා මාර්ග ඵල නිර්වාණ සහ ධර්ම කොට්ඨාශයෙන් මැනවින් දේශිත බැවින් අභිධර්ම නම් වේ. අභිධර්ම දේශනා පාලිය අතිශයින්ම ගැඹුරුය, කටෝරය, ඒ නිසාම ගැඹුරු ධර්මයන් ලෙස දක්වති. ඇතමෙක් අභිධර්මය බර වචන යොදා විග්රහ කරති.
අදුරෙන් එළියට කවදා එන්නේ…
” සබ්බේ පුථුජ්ජනා උම්මන්තකා” ප්රථග්ජන භාවයෙන් නොමිදුණු හැම දෙනාම උම්මන්තකයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. අප අරමුණු කොට නොවේදැයි ඔබ මොහොතකට සිතුවෙහිද, සමහර විට මා සිතන්නේ මා තරම් පණ්ඩිතයකු නැති ලෙසය. මට අන් හැමත්, ඔවුන්ගේ කටයුතුත් පෙනෙන්නේ මෝඩයන් මහ මෝඩකම් ලෙසිනි. ඔබත් එසේ සිතන්නට පෙළඹුණේ නැද්ද? විටෙක පිරිසක් රැස්ව අපි සියල්ල දන්නෙමු. අන්
දළදා පුරාවත
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට සමස්ථ ලෝ වැසි බෞද්ධ අබෞද්ධ ජනයා ගෞරව දක්වන්නේ අනුපමේය බැතියෙනි. ඒ උන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය කෙරේ නැඹුරුවත්ම දෘෂ්‍යාමාන වන ගැඹුර නිසාය. එලෙසටම ගරු සැලකිලි වල කිසිම අඩුවක් නොමැතිව ඉහළ ගෞරවාදරයට පත්වන වස්තුවකි. දළදා වහන්සේ බුදු රජාණන් වහන්සේගේ මුඛයෙන් දේශනා කළ වදාළ ඉමහත් ගැඹුරු දර්ශනයකින් යුත් සුවාසූදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ
සාධු චර්යාවෙහි සතරවැන්න උපේක්ෂාවයි
උපේක්ෂාව පක්ෂපාත බවින් තොර වූ අපක්ෂපාතී, අව්‍යාජ සිතින් දැකීම් නම් වූ උපේක්ෂාව පුද්ගලයාගේ සිත තුළ වර්ධනය කළ යුතු හොදම සාධු චර්යාවයි. දුසිරිතෙන් පිරුණු පෘතග්ජන මිනිස් සමාජය තුළ නින්දා අපහාස ලැබෙන්නේ යහපත් අයට ම බව අමතක නොකරන්න. කවුරුන් හෝ කා හට හෝ බැණුම් පීඩාවන් ලබා දෙනවානම් ඒ නරක නොහොබිනා කෙනෙකුට නොවන බව මතකයට ළංකරගන්න.හැමවිටම අකුසලයෙහි ගැලෙන
සාධු චර්යාවෙහි තුන්වැන්න මුදිතාවයි.
මුදිතාව ඍජු සතුරා ඊර්ෂ්‍යාව වෙමින් සානුකම්පිතව ඇගයුම්ශීලීව සිත තුළ ඇතිවන ප්‍රීතිය මුදිතාවයි.සානුකම්පිත වන්නේ අනුකම්පාව නොවන බැවිනි. පුද්ගලයකු තව කෙනෙකු වෙනුවෙන් ඇති කරන ඊර්ෂ්‍යාව තමන්ගේ මුළු අධ්‍යාත්මය ම කෙලෙසන බැවින් එය විනාශකාරී බලවේගයකි. කෙනෙකුගේ සැපත සෞභාග්‍ය හෝ තමාට නොලැබෙන දෙයක අනිකාට ලැබෙන දෙයක සිත යොදවමින් ඊර්ෂ්‍යාව නමැති විෂ බදුන තමන් විසින්ම පානය කරමින් රුධිර නාලිකාවක් පාසා
සාධු චර්යාවෙහි දෙවැන්න වූ කරුණාවයි මේ…
කරුණාව ඍජු සතුරා හිංසාව වෙමින් අනියම් සතුරා දොම්නස වෙමින් සිත තුළ ක්‍රියාත්මක භාවයෙන් ඉවත් වී ඇති මෙත්තාවේ ගුණයෙන් පසු මිනිස් සිත තුළ වැපිරිය යුතු හොදම බීජය කරුණාවයි. සත්පුරුෂ මිනිසා අන් අයගේ දුක වේදනාව තුළ තම හදවතෙහි ඇති කර ගන්නා වූ කම්පනය කරුණාවයි. එයට හේතුව අන් අය දුකට පත් වී ඇති නිසා එම දුකින් ගළවා ගත
කරුණාව අවශ්‍ය කාටද ?
යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද? හේ මට උපස්ථාන කළා හා සමානය – බුදුන් වහන්සේ මහා දුක්ඛ ගංගාවක් තුළ හෝ මරණය තුළ සිහි කැදවීම් කරන්නේ රෝගීන් ය. කරුණාව පළමුව ඇවැසි වන්නේ රෝගීන්ටය. ඒ රෝගී අවස්ථාවේ දී සිත තුළ නැගෙන දෝමනස්සයන් ඇතැම් විට යහපත් කුසලයක් ඇති පුණ්‍යවන්තයකු පවා අපා දොර වෙත ගෙන යයි. කරුණාව තමන් තුළ ඇත්නම් තමන්
මෙත් වඩන්නේ කොහොමද?
බුදුන් වහන්සේ සදහන් කළ පරිදි “වෛර කරන දනන් ළග අප වෛර නොකර වසමු.” මුලින්ම මෙත් වැඩිය යුත්තේ තමන්ටමය. නමුත් නූතන බෞද්ධායා අගාධයට වැටී ඇත්තේ එතනය. අසුභ භාවනාව වරදවා වටහා ගනිමින් තම කය පිළිකුළට හේතු වන අසූචි මුට්ටිකයක් ලෙස හන්වඩු ගසමින් කයෙහි මූලික හරය අමතක කරමින් ඇසෙහි සිට නියපොත්ත දක්වා තමාගෙන් බොරුවට ඈත් කරමින් කයට අපහස
අද නිවන් දකින්නට බොරු පුරසාරම් දොඩන ඇත්තෝ ළග මෛත්‍රිය ඇත්ද ?
” අනේ බෝසත්තුමණි, මට මේ භවයේම නිවන් දකින්නට ඇත්නම්… මගේ මේ ලෙඩ ටික සුව වුණානම්….. බණ භාවනාවක් කරගෙන මේ දහ දුකින් මිදෙන්න….” ඒ උපාසක උපාසිකාවෝ දොඩන පුරසාරමයි. හදිසියේ පන්සලට, අසපුවට ගමන් කරන සිතේ සමාධියක් තියා එක ඉරියව්වකින් විනඩි දහයක්වත් හිද ගෙන අරමුණක සිත පිහිටුවා ගන්නටවත් නොහැකි තරමේ කඩි කුලප්පුවක පැටලී සිටින්නන් කෙසේ නම් මෛත්‍රියේ ආනුභාවය