සාධු චර්යාවෙහි සතරවැන්න උපේක්ෂාවයි

සාධු චර්යාවෙහි සතරවැන්න උපේක්ෂාවයි

උපේක්ෂාව පක්ෂපාත බවින් තොර වූ අපක්ෂපාතී, අව්‍යාජ සිතින් දැකීම් නම් වූ උපේක්ෂාව පුද්ගලයාගේ සිත තුළ වර්ධනය කළ යුතු හොදම සාධු චර්යාවයි. දුසිරිතෙන් පිරුණු පෘතග්ජන මිනිස් සමාජය තුළ නින්දා අපහාස ලැබෙන්නේ යහපත් අයට ම බව අමතක නොකරන්න. කවුරුන් හෝ කා හට හෝ බැණුම් පීඩාවන් ලබා දෙනවානම් ඒ නරක නොහොබිනා කෙනෙකුට නොවන බව මතකයට ළංකරගන්න.හැමවිටම අකුසලයෙහි ගැලෙන