සාධු චර්යාවෙහි දෙවැන්න වූ කරුණාවයි මේ…

සාධු චර්යාවෙහි දෙවැන්න වූ කරුණාවයි මේ...

කරුණාව ඍජු සතුරා හිංසාව වෙමින් අනියම් සතුරා දොම්නස වෙමින් සිත තුළ ක්‍රියාත්මක භාවයෙන් ඉවත් වී ඇති මෙත්තාවේ ගුණයෙන් පසු මිනිස් සිත තුළ වැපිරිය යුතු හොදම බීජය කරුණාවයි. සත්පුරුෂ මිනිසා අන් අයගේ දුක වේදනාව තුළ තම හදවතෙහි ඇති කර ගන්නා වූ කම්පනය කරුණාවයි. එයට හේතුව අන්‍ අය දුකට පත් වී ඇති නිසා එම දුකින් ගළවා ගත