අද නිවන් දකින්නට බොරු පුරසාරම් දොඩන ඇත්තෝ ළග මෛත්‍රිය ඇත්ද ?

අද නිවන් දකින්නට බොරු පුරසාරම් දොඩන ඇත්තෝ ළග මෛත්‍රිය ඇත්ද ?

” අනේ බෝසත්තුමණි, මට මේ භවයේම නිවන් දකින්නට ඇත්නම්… මගේ මේ ලෙඩ ටික සුව වුණානම්…..  බණ භාවනාවක් කරගෙන මේ දහ දුකින් මිදෙන්න….” ඒ උපාසක උපාසිකාවෝ දොඩන පුරසාරමයි. හදිසියේ  පන්සලට, අසපුවට ගමන් කරන සිතේ සමාධියක් තියා එක ඉරියව්වකින් විනඩි දහයක්වත් හිද ගෙන අරමුණක සිත පිහිටුවා ගන්නටවත් නොහැකි තරමේ කඩි කුලප්පුවක පැටලී සිටින්නන් කෙසේ නම් මෛත්‍රියේ ආනුභාවය

සාධු චර්‍යාවෙහි පළමුවැන්න මෛත්‍රියයි.

සාධු චර්‍යාවෙහි පළමුවැන්න මෛත්‍රියයි

මෛත්‍රියෙහි විරුද්ධාර්ථය වෛරයයි. එබැවින් බුදුන් වහන්සේ දේශනා කළ සේක. නහී වේරේන වේරානි සම්ම න්තීද කුදාචනං අවේරේනච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ මේ ලොව කිසි කලකත් වෛරය කීරීමෙන් වෛර‍යෙන් නොසන් සිදෙත්. වෛර නොකිරීමෙන්ම (අවෛරයෙන්) වෛරය සන්සිදෙත් මෙය පෙර සිට පැවත් එන ධර්මයකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි. ධර්මතාවයකි. මෛත්‍රිය යනු සෙනෙහස නොවේ, මවක් තම දරුවාට දක්වන සෙනෙහස වෙනම