Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

වෙනස් බව තුළ – උපේක්ෂාවෙන් සිටීමෙන් ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකියි.

වෙනස් බව තුළ - උපේක්ෂාවෙන් සිටීමෙන් ජීවිතයට සාර්ථකව මුහුණ දිය හැකියි.

ලෝකය එකම ආකාරයකට පවතිනවාද? නැත ඇතිවීම වෙනස් වෙමින් පැවතීම. නැතිවීම. නැවතත් ඇති වීම. මේ ආදී ලෙස ලෝකය චක්‍රාකාරව ගමන් කරමින් පවතී. එසේම ලෝකය තුළ තිබෙන්නා වූ සවිඤ්ඤතක, අවිඤ්ඤතක වස්තූන් අතරද වෙනස් බවක් ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේද නානත්ත කායා නානත්ත සංඥා වශයෙනි. එසේනම් එය ලෝකයේ ස්වභාවයයි. යථාර්ථයයි. ඒ බව හදුනා ගෙන අවබෝධ කරගෙන ජීවිතයට

ඉපදෙන්නේ ඇයි?

ඉපදෙන්නේ ඇයි?

සත්වයා විසින් පංච ඉන්ද්‍රියන් සහිත කය සතුටු කරවන්න, සන්තර්පණය කරන්න උත්සාහ ගත් නිසා සංසාර මේඝයට හසු වී ගමන් කරන්න සිදු වී ඇත. මේ තෘෂ්ණා නැමති ආශාවන් පසු පස හඹා යන සත්වයා නිමක් නැති දුක් ගොන්නක් කර ගසා ගෙන නැවත නැවත භවයන් සකස් කර ගනිමින් තිස් එක තල වලම සැරිසරයි… දිව්‍ය තල, බ්‍රහ්ම තල හා සතර

බුදු පුදයට තෙල් මල් ඇයි?

බුදු පුදයට තෙල් මල් ඇයි?

සුන්දරී… ජේතවනාරාමයට ආව ගියේ බුදුන් වදින්නටම නොවේ… බුදුන් පුදන්නට නොවේ. බුදුරජාණන් වහන්සේට අගරු කරන්නට සංවිධානය වූ පිරිසකගේ තාන්නමාන්න වලට ගිජු වීම මතින් නොමග ගොස් බුදුන්වහන්සේට අපවාදයක් ගෙන දීමේ අටියෙනි. නමුත් අන්තිමේ එම පිරිස අතින් මැරුම් කෑ සුන්දරිය සගවා තැබුවේද ජේතවනාරාමයේ පසුපස තිබූ පරමල් ගොඩේමය. කාන්තාවක් මරා සගවන්නට තරම් විශාල පරමල් ගොඩක් එදා ජීවමාන බුදුන්වහන්සේගේ කාලයේ

පෙර භවයේ හැකර කටයි.. සිතයි මේ භවයේ ලෙඩ වූ ගතයි… සිතයි

පෙර භවයේ හැකර කටයි.. සිතයි මේ භවයේ ලෙඩ වූ ගතයි... සිතයි

ජයපාල ගුරුවරයෙකි. වයස 40 පමණ ඉක්ම නොවූවත් බැලූ බැල්මට වසර 60ට වැඩි වයසක් බැලූ බැලූ අයට පෙනෙන ආකාරයට ජරාවට ගොස්‍ ය. හම රැළි වැටී ඇත්තේ කුෂ්ඨ රෝගයකින් පීඩා විදින සුනඛයෙකු පීඩා විදින ලෙසිනි. හැමවිටම ඔහු සමාජයෙන් කොන් වූයේ ගද ගසන කට නිසාය. එහෙමත් නැත්නම් සසර පුරුද්දටදෝ මන්දා… ඔහුගේ මුවින් පිටවන නොසුරුප් වචන හේතුවෙනි. සමාජයේ කිසිම

පරමාර්ථ ධර්ම අවබෝධ කර ගැනීම

පරමාර්ථ ධර්ම අවබෝධ කර ගැනීම

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයේ යතාර්ථයේ අවබෝධ කරගත් සේක. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත් උතුම් නායකයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ අටුවාචාරීන් වහන්සේලා කොටස් දෙකකට බෙදනු ලැබීය. එනම් සම්මුති ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙනි. බුදුරජාණන් වහන්සේ වසර හතලිස් පහක්ව දේශනා කළ ධර්මය සම්මුති ධර්මය වශයෙන් හැදින්වේ. සම්මුති ධර්මය ලෙස

පන්සලේ අධිපති නම් – ටිකක් සිතන්න වෙයි

පන්සලේ අධිපති නම් - ටිකක් සිතන්න වෙයි

සග සතු වස්තුව – තනි මතයට කනු එපා. දඹදිව සුරට්‍ඨ ජනපදයෙහි ආලාර බාල පටුනෙහි පෝරිමායි ගංතෙර කොණ්ඩපුදී නම් විහාරයක් ඉය. එහි ප්‍රධාන භික්ෂුනම අධිපතිකම නිසා ඒ විහාරය විෂම ලෙස පරිහරණය කරනු ලැබීය. ඔහු මරණාසන්න වූ විට දරුණු රෝගයක් හටගත්තේය. වෙද්දු ඔහු පරීක්ෂා කර බලා මේ භික්ෂු නමට පැන් බීමට දෙන්න එපා යැයි ද පැන් දුන්නහොත්

ඉපදෙන්නට හේතු සොයමු… විදවන්නේ ඇයි දැනගමු !

ඉපදෙන්නට හේතු සොයමු

අගක් මුලක් නොපෙනෙන භව සංසාරය දුකෙහි ගිලෙමින් කෙලෙස් විපාකයෙන් තැවි තැවී එහිම ගැලෙනා මිනිස් සිත උතුම් අවබෝධතා නුවණින් පෝෂණය වන්නේ නම් මේ නොපෙනෙනා විශ්ව යථාර්තය අවබෝධ කරගත හැකිමය. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරමින් අප මහ බෝසතාණෝ උතුම් බුදු පදවිය ලබමින් පුද්ගලයා සසර බැද තබන දම්වැලෙහි බැද තබන දම්වැලෙහි පුරුකක් පුරුකක් ගානේ අවබෝධ කරගනිමින් දේශනා

සමාජ මිථ්‍යා සංකල්ප නිසා අනාරක්ෂිත යොවුන් දිවිය

සමාජ මිථ්‍යා සංකල්ප නිසා අනාරක්ෂිත යොවුන් දිවිය

අද මිනිස් මනස විකෘති වී විනාශ වී ඇත්තේ කෙළවරක් නැති බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වී ඇති නිසාය. ඒඩ්ස් වසංගතය, න්‍යෂ්ටික අවි ත්‍රස්තවාදය , භයානක වෙනත් රෝගාබාධ තොරතෝංචියක් නැතිව මනස අවුල් කරන අතර අද බොහෝමයක් තරුණ තරුණියන් තමන්ට අවු. 20කට 30කට ආයුෂ නැතැයි යන බියකින් පසුවන තරමට ලෝකය දියුණු වී තිබේ. මේ ප්‍රකාශය බ්‍රයන්

බුදු හිමියන් දෙසන ලද සබද ඔබ අද කොතනද ?

බුදු හිමියන් දෙසන ලද සබද ඔබ අද කොතනද ?

මාගේ අමා මෑණී බුදුපියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ලොව ජීවත් වන පුද්ගලයින් සිව් ආකාරයකට බෙදා වෙන් කර දැක් වූ සේක. ” නේව අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය” ලෙසත් දෙවන කණ්ඩායම “නේව අත්තහිතාය පරහිතාය පටිපන්නෝ” ලෙසත් තෙවනුව “පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය” ලෙසත් සිව්වැනිව “අත්තහිතාය පටිපන්නෝ පරහිතාය පටිපන්නෝ” ලෙසත් ඒ සතර ආකාරය දැක්වේ. දැන් අපි එකින් එක මේ සතර

මේ හයිය පාරමිතාවට විතරද?

මේ හයිය පාරමිතාවට විතරද?

දෙව්දත්තර දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත්, විස්තරාත්මකව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේගේ පාරමිතා ගමන් මග තුළ වේගයෙන් ගමන් කරන්නට දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ දෙව්දත්තර, චිංචිමාණවිකාවලා, අජාසත්තලා, සුප්පබුද්ධලා වැනි මිනිසුන් හැර වෙනයම් පුද්ගලයෝද නැත… ඒ උතුම් ගමන් මග තුළ ගෞතම බෝසතුන්ට