Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීම

කවදාකවත් නොදුටු, වයසට ගිය මහළු මිනිසෙක්, අමාරුවෙන්, අපහසුවෙන් කැස්ස, සෙම පිට කරමින් ගෙන යන ඇවිදින මළ කදක් බදු වූ රෝගියෙක්, සුදු රෙදි කඩක ඔතා ගනිමින් පිරිසක් හඩා වැළපෙමින් ගමන් කරමින් රැගෙන යන මළමිනියක්, දකින මේ සිද්ධාර්ථ කුමරා තම සිත තුළ මෙතෙක් ගොඩ නගාගෙන තිබුනු සත්ව ලෝකයේ ඉපදෙමින් මෝහයෙන් මත් වී සිටින මිනිසාගේ "හෙළුව" තව තවත් යථාර්තයක් වන්නට විය.

කවදාකවත් නොදුටු, වයසට ගිය මහළු මිනිසෙක්, අමාරුවෙන්, අපහසුවෙන් කැස්ස, සෙම පිට කරමින් ගෙන යන ඇවිදින මළ කදක් බදු වූ රෝගියෙක්, සුදු රෙදි කඩක ඔතා ගනිමින් පිරිසක් හඩා වැළපෙමින් ගමන් කරමින් රැගෙන යන මළමිනියක්, දකින මේ සිද්ධාර්ථ කුමරා තම සිත තුළ මෙතෙක් ගොඩ නගාගෙන තිබුනු සත්ව ලෝකයේ ඉපදෙමින් මෝහයෙන් මත් වී සිටින මිනිසාගේ “හෙළුව” තව තවත්

සිධාර්ත කුමාරයන්ගේ සරණ මංගල්‍යය

සරණ මංගල්‍යය

මෙසේ රැක බලාගත් සිද්ධාර්ථ කුමාරයන්ට එම වයසේම රූප ශ්‍රීයෙන් අනූන වූ තමන්ගේම නෑනණ්ඩිය වූ යශෝධරාව විවාහ කරගන්නට අවස්ථාව වැඩිහිටියෝ සූදානම් කළේය. ඒ වන විට සිද්ධාර්ථ කුමරු 16 වන වියෙහි සිටියේය. පුරා වසර 13ක් යසෝදරාව සමග ඉසුරුබර, සුඛෝපභෝගී දිවියක් ගත කරද්දී යශෝදරාව කුස පිළිසිදුණු දරුවකු වූයෙන් පිය රජතුමාගේ අභිප්‍රාය සාර්ථක වී යැයි ඔහුද සිතන්නට ඇති. නමුත්

වප් මගුල් උත්සවය

වප් මගුල් උත්සවය

කුමරාගේ උත්පත්තියෙන් ටික කාලයක් ගෙවී යද්දී රටේ විශාල උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඒ වප් මගුල් උත්සවයයි. ඒ උත්සව අවස්ථාව රටේ සෞභාග්‍ය පිණිස රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමා ද කුඹුරට බැස සීසෑම් ආදී කටයුතු වලට යොමු වීමයි.අලුත් අලංකාර වස්ත්‍ර වලින් සැරසෙන රටවැසියාද මෙම උත්සවයට සහභාගී වෙයි. එදින මේ පුංචි කුමරාද එම සී සෑමේ උත්සව භූමියට ගෙනගොස්

සිදුහත් කුමරු හට නම් තැබීමේ මංගල්‍යය

නම් තැබීමේ මංගල්‍යය

ආශ්චර්‍යමත් සිගිති කුමරා ඉපදී පස්වන දිනයේදී නම් තැබීමේ මංගල්‍යය සූදානම් කෙරිණි. මේ උත්සවය එදා එරට සිටි උගත් බමුණන්ට ආරාධනා වූයෙන් ඒ අතර ධ්‍යාන, අභිඥා ලබාගත් බමුණන් අටදෙනෙක් ද සම්ප්‍රාප්ත වී සිටියහ. මේ අය සිගිති කුමරාගේ ශරීර නිමිති ආදිය පරීක්ෂා කර බලමින් තම අදහස් ප්‍රකාශ කරන්නට වූහ. ඉන් හත් දෙනෙක්ම පැවසූවේ කුමරා එක්කෝ සම්මා සම්බුදු වන

බුදුරජාණන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ

ක්‍රිස්තු පූර්ව 623 දී එනම්, අදින් වසර 2635කට පෙරාතුව වර්තමාන නේපාලයේ ඉන්දියාවට ආසන්නව පිහිටි කපිල වස්තු නගරයෙහි ලුම්බිණි නම් සල් රුක් වලින් ගහණ වූ උද්‍යානයක වෙසක් මස උපන්නා වූ ලොවට අග්‍රගන්‍ය වූ මහා දාර්ශනික වූ ශාස්තෘන් වහන්සේ ලොව උපන්නේය.මහා මයා දේවියගේ කුසින් මෙලොවට බිහි වෙමින් ඇයගේ සත් දිනකදී ඇති වූ මිය යෑමෙන් ඉනික්බිති ඇයගේම සොහොයුරියක

අගලකින් තුන් කෝටියකින් එකයි බුදු දහමට ද අභියෝග කරයි.

අගලකින් තුන් කෝටියකින් එකයි බුදු දහමට ද අභියෝග කරයි.

“ජානය” ජීව රසායනික ක්‍රියාවලියක විද්‍යාත්මක සොයාගැනීමයි. අගල ක් දිග අගලක් පළල, අගලක් උස යම් ඝනකයක් තුළ ජාන තුන්කෝටියක් ඇසිරිය හැකිය. ඒ ඔබේ අපේ හැම කෙනෙකුගේ ම ශරීරයේ විනාශයට වෙනසට බලපාන විද්‍යාත්මක සොයාගැනීමයි. මිනිසුන් අතර ඇතිවන අසමානතාවයට හේතුවන විවිධත්වය හේතුවන ප්‍රත්‍ය කරුණු විග්‍රහ කිරීමට නවීන විද්‍යාව මෙම ජාන තාක්ෂණය උපයෝගී කරගනී. ඒ අනුව සියල්ල විසදන්නට උත්සාහ

ප්‍රතිසන්ධි චතුෂ්කය

ප්‍රතිසන්ධි චතුෂ්කය

සත්ව තෙමේ ඉපදිය හැකි ස්ථාන අනුව 31 තලයක ඉපදීම සිදුවන්නකි.එම 31 තලය සැදී ඇත්තේ අපාය සතරකින්, මිනිස් ලොවකින්, දිව්‍ය ලෝක 6කින්,රූපාවචර බ්‍රහ්මලෝක 16කින්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4කිනි.මින් අපාය ප්‍රතිසන්ධියක්, කාම සුගති ප්‍රතිසන්ධියත්,රූපාවචර ප්‍රතිසන්ධියත්, අරූපාවචර ප්‍රතිසන්ධියත් යන සතර යි.කාම ලෝකය සෑදී ඇත්තේ මනුෂ්‍ය ලෝකය හා දිව්‍ය ලෝක සය එක් වීමෙනි. අපාය ප්‍රතිසන්ධිය එක් අයුරකින් සිදුවන්නකි.එනම් අපාය

බෝසත් පාරමිතාවක ඇතුලත පිටත

බෝසත් පාරමිතාවක ඇතුලත පිටත

බුද්ධොහං බොධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තිණ්ණෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්භයා මම ධර්මය අවබෝධ කොට ලෝකයාටත් ඒ ධර්මය අවබෝධ කරවන්නෙමි. මම සංසාරික දුකින් මිදී ලෝක සත්වයා ද සංසාරික දුකින් මුදවන්නෙමි. මේ භයානක සංසාර සාගරය තරණය කොට ලෝක සත්වයාද සසර සයුරින් තරණය කරවන්නෙමි. ආත්ම භාවයෙන් ආත්ම භාවය 31 තලයක ඉපදිය හැකි භූමි හඹා යමින් සසර පුරා නොයෙක් දුක්ඛ

බුදු හිමි දෙසූ දහම ඇසුරෙන් දහමක්

බුදු හිමි දෙසූ දහම ඇසුරෙන් දහමක්

යම් කෙනෙක් තුළ පිංවන්ත කමක් සිල්වන්ත කමක් ඇතිවන්නේ ඔහු හෝ ඇය විසින් තමන් තුළම ඇති කරගන්නා අවංකභාවය මත “මකායනෝ අයං මග්ගෝ” යනුවෙන් ඇති කරගත් අධිෂ්ඨාන ශක්තිය නොවෙනස්ව හැමවිටම කටයුතු කරමින් මල් පහන් හා දාන ශීලයෙහි තිබෙන ආමිසයන් ඒ වගේම සමත විදර්ශනා භාවනා වල තිබෙන ලෝකෝත්තර කුසලයන්හි තිබෙන ආනිසංස හා ආදීනව හැටියට ලබා ගන්නා දුක් විපාක

“ඉක්මන් බුදුන් බුදු වුණාවේ”

ඉක්මන් බුදුන් බුදු වුණාවේ

ගෞතම බෝධිසත්වයෝ මෛත්‍රී බෝධි සත්වයොයි බුදුවෙන්ට පෙරුම් පිරුවා. ගෞතම බෝධිසත්වයන්ගේ ගුරුවරයා වූ මෛත්‍රී බෝධි සත්වයෝ තමයි මුලින්ම බුදු වෙන්නට පෙරුම් පිරුවේ දවසක් මේ දෙන්නා කැලෑවක් මැදින් ගමනක් ගියා. ඔහොම යනකොට කන්දක් පාමුල පැටවුන් බිහිකළ ව්‍යාඝ්‍ර දේනුවක් දැක්කා. කන්න කිසි දෙයක් නැතිව ව්‍යාඝ්‍ර දේනුව සිටියේ බඩගින්නේ. ගුරාටයි ගෝලයට යි දෙන්නට හරිම දුකයි. මෛත්‍රී බෝධි සත්වයෝ ගෝලයාව