Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්

උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්

මෙලොව ඉපදුණු ඔබ, ඔබ හිමිකරගත් ප්‍රඥාව කෙරෙහි විශ්වාසයක් ඇති කරගත යුතු වේ. ඔබටම වේදනාකාරී දැය ද සතුට ගෙන දෙන දැයද සෙවිය හැක. ඔබ තෝරා ගන්නා දිසාව අනුව දෙව්ලොව හෝ අපාය තෝරා ගත හැක. නැතහොත් නිවනට පිවිසෙන මාර්ගය සහ ඵල සොයා ගත හැකිය. මේ ඕනෑම දෙයක් ඔබට සොයා ගත හැකිය. එය ඔබ විසින් තීරණය කළ යුතු

ගිහි සැප තුළ සැප හතරකි.

බුදු සමිදුන් දෙසූ දහමකි. කිසිවකු ලොව තුළ සැපයක් ලබයි නම් එය තම තමන්ගේ සිත තුළ පහන් හැගීමකින් කෙළවර වන්නා වූ සැපයක් ම විය යුතුය. අවසානයේ දුකකින් කෙළවර වන්නා වූ සැපයක් වේ නම් එය සැපයක් නොව දුක් ගංගාවක ආරම්භයක්ම වන්නේය.සසර පුරා ලෝභයෙන්ද, ද්වේශයෙන්ද, මෝහයෙන්ද ඉවත්ව කුළුණු ගුණය මෙත් සිත තුළ පතුරාගත් අයට ලැබෙන ලැබෙන ආත්ම භාවයන්

දිට්ඨි විසුද්ධිය

සීල විසුද්ධියෙන්, චිත්ත විසුද්ධියෙන් පවිත්‍ර වූ යෝගවචර තෙමෙ තමා උපදවාගත් ධ්‍යාන සිත් තුළින් එක් ධ්‍යානාන්ගයකින් නැඟී සිටියි. හේ ජීවිතය සොයයි. ඇති වී, පැවතී, නැති වී යන මේ කය මෙනෙහි කරයි. එනම් නාම රූප දහම හා එහි සැකැස්ම අවබෝධ කර ගැනීමට සිත මෙහෙයවයි. ඒ තුළින් තමන්ගේ සිත මෙහෙය වීමට ප්‍රධාන මග කියා දෙන්නා වූ හෘදය රූපය

දහම් සෙවන

වැරදි සිදුවිය හැක හැම දෙනෙකු හට…… අපහසු වුවද නිවරදි සිහිය පවතනු යුතුව ඇත…… නොවෙනස් සිහිය රදවා ගෙන හැමවිට….. පෘතග්ජන බවින් මිදීමට වෙහෙසිය යුතුයි…..හැමවිට…. පාරමිතා පෙළහරක යනෙනවිට අඩුපාඩු ඇතත් අප සැමට මහමෙරක් ලෙස…. එයම පාරමිතාවට ගොතාගෙන සසර ගමනේ කෙළවර දකිනු මැන………   ”අත්තාහි අත්තනෝ නාථෝ කොහී නාථෝ පරෝසියා අත්නාච සුදන්තේත-නාථං ලභති දුල්ලභං”……….   (තමාට පිහිට තමාම