අදුරෙන් එළියට කවදා එන්නේ…

අදුරෙන් එළියට කවදා එන්නේ...

” සබ්බේ පුථුජ්ජනා උම්මන්තකා” ප්‍රථග්ජන භාවයෙන් නොමිදුණු හැම දෙනාම උම්මන්තකයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. අප අරමුණු කොට නොවේදැයි ඔබ මොහොතකට සිතුවෙහිද, සමහර විට මා සිතන්නේ මා තරම් පණ්ඩිතයකු නැති ලෙසය. මට අන් හැමත්, ඔවුන්ගේ කටයුතුත් පෙනෙන්නේ මෝඩයන් මහ මෝඩකම් ලෙසිනි. ඔබත් එසේ සිතන්නට පෙළඹුණේ නැද්ද? විටෙක පිරිසක් රැස්ව අපි සියල්ල දන්නෙමු. අන්