දළදා පුරාවත

දළදා පුරාවත

ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට සමස්ථ ලෝ වැසි බෞද්ධ අබෞද්ධ ජනයා ගෞරව දක්වන්නේ අනුපමේය බැතියෙනි. ඒ උන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය කෙරේ නැඹුරුවත්ම දෘෂ්‍යාමාන වන ගැඹුර නිසාය. එලෙසටම ගරු සැලකිලි වල කිසිම අඩුවක් නොමැතිව ඉහළ ගෞරවාදරයට පත්වන වස්තුවකි. දළදා වහන්සේ බුදු රජාණන් වහන්සේගේ මුඛයෙන් දේශනා කළ වදාළ ඉමහත් ගැඹුරු දර්ශනයකින් යුත් සුවාසූදහසක් ධර්මස්කන්ධය ස්පර්ශ වූ