සප්ත මහා සාගරයේ දිය බිංදු බිංදු වෙන් කරතත් මිනිස් සත්ත්වයාගෙන් එක් සත්වයෙකු සසර ඇවිද ගිය භවයන් ගැනිය හැකි නම් නොහැකිමය. ඒ භවයන් අතරින් අපායේ සිටි භවයන්, සත්ත්ව යෝනියක සිටි භවයන් ගණන විශාල වෙමින්ද මිනිසත්ව, දෙව්ව, බඹුව සිටි භවයන් අල්ප වෙමින්ද සිටින මිනිස් සත්වයෝ සසරේ කළ පිනින් හෝ පවින් ප්‍රතිමණ්ඩිතව ජීවත් වන්නෝ වෙති. කෙනෙකු සුර සැප
Category: දහම් සෙවන
මේඝීය
අංගුත්තර නිකාය, නවක නිපාත – 3 එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ චාලිකාවේ චාලිය පර්වතයෙහි වාසය කරන සේක. එකල් හි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ මේඝීය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැද එකත් පස්ව හිද මෙසේ කීහ. “ස්වාමීනී, මම පිඩු පිණිස ජන්තු ග්‍රාමයට යනු කැමැත්තෙමි.” “මේඝීය, ඔබට සුදුසු යයි සිතන පරිදි කිරීමට අවසර තිබේ.” ඉක්මත්
බුදු මග එලි කරන දුදනෝ
දෙව්දත්තර දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත් විස්තරාත්මක ව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේ ගේ පාරමිතා ගමන් මග තුළ දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ දෙව්දත්තර, චිංචිමාණවිකාවලා, අජාසත්තලා, සුප්පබුද්ධලා වැනි මිනිසුන් හැර වෙනයම් පුද්ගලයෝද නැත…. ඒ උතුම් ගමන් මග තුළ වේගයෙන් ගමන් කරන්නට
සතර පාරාජිකා
මෙථුන ධම්ම පාරාජිකාව මිනිස් නොමොනිස් තිරිසන් සතුන්ගේ සමතිස් මාර්ගයෙන් යම්කිසි මාර්ගයක තම නිමිති ප්‍රවේශයෙන් හා පෙරමං ප්‍රවේශකළ කල්හි ප්‍රවේශන, ප්‍රවිශ්ට, ස්ථිති, උද්ධෘත යන සතර ක්ෂණයන්හි යම්කිසි ක්ෂණයක ඉවසීමෙන් වන පාරාජිකාවයි. අදත්තාදාන පාරාජිකාව මිනිසකු අයත් පුරාණ නිලක්ෂාපතනයෙන් සතරින් කොටසක් අගනා වූද හිමියෝ විසින් නොදෙනලද්දා වූද යම් කිසිවක් පස්විසි අවහාරයන්ගෙන් කිසියම් අවහාරයකින් සොරසිතින් ගැනීමෙන් වන පරාජිකාවයි. 3.මනුස්ස
සත්‍ය වචනය හැමවිටම හොදා…
ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතිණ්ණ පර ලෝකස්ස නත්ථි පාපං අකාරියං සත්‍ය වචනය ඉක්ම වූ නැතහොත් බොරු කියන පරලොව ජීවිතයක් ගැන නොසලකන්නා වූ පුද්ගලයාට කළ නොහැකි පාපයක් නැත. මුලින් සදහන් කළ ගාථාවේ කෙටි තේරුමයි. සමහර අය අනුන් රැවටීම සදහා බොරු කියනවා. තවත් සමහරු අනුන් අමාරුවේ දැමීම සදහාත්, තමාගේ වාසිය සදහාත් බොරු කියනවා. විනෝදයට අනුන් රැවටීම
බොදු ගී රස විනිස
දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගා ගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණු දා බිරිදකගේ සෙනෙහෙ ගියා යෝද ඇළේ නැම්මේ නුඹෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කළු කරගෙන මූදු හුළග හඩලන කොට ඔටුන්න බිම දා
මෙන්න සැපය
කිසිවකු ලොව තුළ සැපයක් ලබයි නම එය තම තමන්ගේ සිත තුළ පහන් හැගීමකින් කෙළවර වන්නා වූ සැපයක් ම විය යුතුය. අවසානයේ දුකකින් කෙළවර වන්නා වූ සැපයක් වේ නම් එය සැපයක් නොව දුක් ගංගාවක ආරම්භයක් ම වන්නේය. සසර පුරා ලෝභයෙන්ද, ද්වේශයෙන්ද, මෝහයෙන් ඉවත්ව කුළුණු ගුණය මෙත් සිත තුළ පතුරාගත් අයට ලැබෙන ලැබෙන ආත්ම භාවයන් සිත් සැප
තෘෂ්ණාව බැදීම ඇලීම ආශාව නැති කිරීම දානයේ පරමාර්ථයයි…
දානයක් යනුවෙන් අප කවුරුත් අදහස් කරන්නේ නොමිලේ දෙන දේය. කොයි ආගමේත් දානය දීමක් තිබේ. බෞද්ධයන් වූ අප දානය දෙන පිළිවලට වඩා වෙනස් වූ පිළිවලක් අන්‍යාගමිකයන් අනුගමනය කරති. ඔවුන් දෙන්නේ ඔවුන්ගේ දෙවියන් සතුටු කිරීමටය. බෞද්ධයන් වූ අප දෙන්නේ පින් රැස් කර ගැනීමටය. ඒ පරලොව සදහාය. අන්‍යාගමිකයන් දානය දී දෙවියන් සතුටු කරන්නට හදන්නේ පරලොව සදහාය. දානය යනුවෙන්
කෙසේ සිත කෙළෙසේද?
සත්ව යනු ඇළුනු යන අර්ථයෙන් යුතු වචනයකි. සත්වයා කුමක ඇළුනේද? ඉෂ්ඨ ආරම්මණ වල හෝ අනිෂ්ඨ ආරම්මණ වල ඇළුණෝ වෙයි. කුමක්ද ඇලෙන්නේ. සත්වයාගේ සිතයි. (චිත්තයයි) ඉෂ්ඨ ආරම්මණ හෝ අනිෂ්ඨ ආරම්මණ මොනවාද? ඇස, කන, නාසය, දිව, කය යන පසිදුරන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර රූපයෝයි. කැමති හෝ අකමැති නොඑසේ නම් ප්‍රිය හෝ අප්‍රිය
අෂ්ඨ මහා පුරුෂ විතර්ක
දිනයේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ හිමියන් ඇතුළු සගරුවන සමග සුංසුමාරගිරි හේසකලා වනයට වැඩම කොට විවේක සුවයෙන් වැඩ සිටි සේක. ගසක් මුල සමාධි සුවයෙන් වැඩසිටි අනුරුද්ධ හාමුදුරුවන්ට මේ කාරණා හත සිහියට නැගුණි. මේ ධර්මය අල්පේච්ඡයාටයි. මහේච්චයාට නොවේ. මේ ධර්මය යථාලාභ සන්තෘෂ්ටි ගුණය ඇති කෙනාටයි. ලද දෙයින් සතුටු වන්නාටයි. මේ ධර්මය කාය චිත්ත විවේකය ඇති කෙනාටයි. සමාජයෙහි නිතර