තෘෂ්ණාව බැදීම ඇලීම ආශාව නැති කිරීම දානයේ පරමාර්ථයයි…

තෘෂ්ණාව බැදීම ඇලීම ආශාව නැති කිරීම දානයේ පරමාර්ථයයි...

දානයක් යනුවෙන් අප කවුරුත් අදහස් කරන්නේ නොමිලේ දෙන දේය. කොයි ආගමේත් දානය දීමක් තිබේ. බෞද්ධයන් වූ අප දානය දෙන පිළිවලට වඩා වෙනස් වූ පිළිවලක් අන්‍යාගමිකයන් අනුගමනය කරති. ඔවුන් දෙන්නේ ඔවුන්ගේ දෙවියන් සතුටු කිරීමටය. බෞද්ධයන් වූ අප දෙන්නේ පින් රැස් කර ගැනීමටය. ඒ පරලොව සදහාය. අන්‍යාගමිකයන් දානය දී දෙවියන් සතුටු කරන්නට හදන්නේ පරලොව සදහාය. දානය යනුවෙන්