බොදු ගී රස විනිස

බොදු ගී රස විනිස

දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගා ගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණු දා  බිරිදකගේ සෙනෙහෙ ගියා යෝද ඇළේ නැම්මේ නුඹෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ   කොළඹ අහස කළු කරගෙන මූදු හුළග හඩලන කොට ඔටුන්න බිම දා