මුලාවේ යදම බිදගන්න

මුලාවේ යදම බිදගන්න

සප්ත මහා සාගරයේ දිය බිංදු බිංදු වෙන් කරතත් මිනිස් සත්ත්වයාගෙන් එක් සත්වයෙකු සසර ඇවිද ගිය භවයන් ගැනිය හැකි නම් නොහැකිමය. ඒ භවයන් අතරින් අපායේ සිටි භවයන්, සත්ත්ව යෝනියක සිටි භවයන් ගණන විශාල වෙමින්ද මිනිසත්ව, දෙව්ව, බඹුව සිටි භවයන් අල්ප වෙමින්ද සිටින මිනිස් සත්වයෝ සසරේ කළ පිනින් හෝ පවින් ප්‍රතිමණ්ඩිතව ජීවත් වන්නෝ වෙති. කෙනෙකු සුර සැප