මේඝීය

මේඝීය

අංගුත්තර නිකාය, නවක නිපාත – 3 එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ චාලිකාවේ චාලිය පර්වතයෙහි වාසය කරන සේක. එකල් හි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ මේඝීය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේ වැද එකත් පස්ව හිද මෙසේ කීහ. “ස්වාමීනී, මම පිඩු පිණිස ජන්තු ග්‍රාමයට යනු කැමැත්තෙමි.” “මේඝීය, ඔබට සුදුසු යයි සිතන පරිදි කිරීමට අවසර තිබේ.” ඉක්මත්