Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

කෙසේ සිත කෙළෙසේද?

කෙසේ සිත කෙළෙසේද?

සත්ව යනු ඇළුනු යන අර්ථයෙන් යුතු වචනයකි. සත්වයා කුමක ඇළුනේද? ඉෂ්ඨ ආරම්මණ වල හෝ අනිෂ්ඨ ආරම්මණ වල ඇළුණෝ වෙයි. කුමක්ද ඇලෙන්නේ. සත්වයාගේ සිතයි. (චිත්තයයි) ඉෂ්ඨ ආරම්මණ හෝ අනිෂ්ඨ ආරම්මණ මොනවාද? ඇස, කන, නාසය, දිව, කය යන පසිදුරන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර රූපයෝයි. කැමති හෝ අකමැති නොඑසේ නම් ප්‍රිය හෝ අප්‍රිය

සමාධි භාවනාව

සිතන්න ඔබේ ශරීරය මහා හුඹසක් වගේ… නාගයෙක් බදු වූ සිත මේ හුඹහේ සිටිමින් හුඹහ නැමැති ශරීරයේ සිදුරු පහකින් අවට පරිසරය විදීමට අත්දැකීම් ගනී. බලන්න නැත්ද කියා. ඇසෙන්, කණින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා අරමුණු තුලින් සිත නැමැති නාගයා ක්‍රියාත්මක වේ. ඒ අනුව බලන විට ඒ පසිදුරන් මේ හුඹහේ සිදුරු පහක් වගෙයි. ඇස නැමැති සිදුර වැසුවත් අනෙක්