කුහක කම, මෙන්ම කුහකයා යන්නද කිසියම් පුද්ගලයෙක් හෝ පැවතුම් රටාවක් සමාජයේ අප්‍රසාදයට, අවඥාවට ලක්කොට කතා කිරීම සදහා භාවිතා වන වචන දෙකක් වෙයි. ඇත්ත වශයෙන්ම කුහකකම් කරනවා යන්නේ අදහස කුමක්ද? කුහකයාගේ හැටි ස්වභාවය කෙබදුද? විමසා බැලීම වැදගත් වෙයි. මට පෙනෙන හැටියටනම් සාමාන්‍ය ව්‍යවහාරයේ මේ වචන භාවිතා වන්නේ පැහැදිළි නිශ්චිත තේරුමක් නැති ආකාරයකටයි. ඇතැම් තැනෙක, කෙනෙකුට හිතවත්
Category: ජීවිතයට යමක්
අවුල් නොවන පවුලකට
සුන්දර සිහින, සිතෙහි ගුලි කරමින් මහා අස්වැසිල්ලක් ගන්නට දින ගණන් කරමින් සිට අවසානයේ චාරිත්‍රානුකූල සම්ප්‍රදායට ගත් සම්ප්‍රදායෙන් බැහැරව එක් වහලක් යටට වන දෙදෙනෙකු, තම සිහින පාරාදීසය බිද දමා ගන්නේ නොදැනුවත් කමෙහි (මෝහයෙහි) කඩතුරාවෙන් තම සුපින් සිත් වසාගැනීම නිසාමය. ජීවිතයේ ඇති වටිනා යථාර්ථය අවබෝධ කර ගැනීමට පෘතග්ජන සිත්වලට නොහැකි නිසාම, භවයද තව තවත් නොකැඩෙන ලෙසින් සවි
සමිඳු පාමුල පිදෙන විලසින් නා මලක් වී මා ළත් කම් නෑ…
එදා ඇසළ මස පුන්පොහෝ දිනක් සන්සාර පුරාවට එකට පැමිණි සෙනෙහෙබර බිරිඳ වන යසෝධරා දේවිය සහ තම පණ වැනි එකම පුතු වන රාහුල කුමරුද හැර දමා බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මුනේ තමන් සසර කතෙරෙහි එතෙර වී ලෝක සත්වයාද දුකෙන් මුදවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, ශ්‍රමණ රූපයක් යන සතර පෙරනිමිති දැකීමෙන් උපන් සියළු දෙනාම
සොබාදම් නීතියෙන් සසරට තිරිංගයක්…
ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය… මේ හැම දෙයකම මුසුවකින් ගොඩනැගුණු හැගීම්, දැනීම් සිත් තුළ ගොනු කරගෙන ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් තමයි අපි, මිනිස්සු අතරින් මනුෂ්‍යයන් හා මනුෂ්‍යයන් නොවන ලෙසින් දෙකොට්ඨාශයකට වෙන්කළ හැකි වුවත් එකිනෙකා සමග සුහදව, ස්ථානෝචිත ප්‍රඥාව උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගනිමින් ජීවිතය පවත්වා ගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුයි. ඉපදීම හා මියයාම අතරතුර ඇති කාලය
බිලී බාන්නාද නිවනට සුදුසු විය.
යහළුවන් දෙදෙනෙක් පාසන් ගමනද අතරමග නවතා ගත්තේ, දඩබ්බර කම නිසාමයි. දෙමාපිය ගුරුවරුන්ගේ උපදෙස්, අවවාද ගනනකට නොගත් මේ යාළුවන් දෙදෙනා පාපකාරී දිවියක් ගෙවමින් ගමේ හැමෝගේම අප්‍රසාදය තුළින් පීඩාවට පත් වෙමින්, තව තවත් මුරණ්ඩු වෙමින් කාලය ගත කළේය. නිතර දෙවේලේ ඇල වේල්ලට ගියේද මාළු බෑම සාඳහාය. අල්ලාගත් මාළු පුළුස්සා කමින් වනචාරී ලෙස හැසිරුනේ තවත් අහින්සක සතුන්ට හිරිහැරයක්ද
ආලෝකය හා බැදි විශ්ව නීතිය
පොදු ධර්මතාවයකි ආලෝකය, මනුෂ්‍යයින් වශයෙන් අප සාකච්ඡාවට බදුන් කළ යුතු දෙයකි, නීරෝගි සුවතාවය. එය සම තත්ත්වයකින් රැක ගැනීම සදහා ප්‍රධාන බාධකය වන ලෙඩ දුක් වශයෙන් අප හදුන්වන ක්‍රියාවලිය ඉතාමත් සුවිශේෂී බව විශේෂයෙන්ම අවධාරණය කළ යුතු වෙනවා. ඒවාගේම අපගේ අධ්‍යාත්මික යේ ඒකරාශී වී පවතින අදුරු වළාපටල ඉවත්කිරීම සදහාම මෙම ක්‍රියාවලිය ඒකාබද්ධ වී පවතිනවා. අපගේ නොයෙකුත් ක්‍රියාකාරකම්
සැමට යහපත සලසන්න, මැනවින් වචනය හසුරුවන්න.
සිත තුළ ඉපදෙන්නා වූ අපගේ විවිධ වූ හැගීම් අප ප්‍රකාශයට පත් කරනුයේ වචන භාවිතයට ගෙනය. එබැවින් වචනය අපගේ හැගීම් ප්‍රකාශ කරන මාධ්‍යය ලෙසද හැදින්විය හැකිය. වචනය බලවත් ආයුධයක් වන්නේ ඒ තුළින් කෙනෙකුට අයහපතක් මෙන්ම යහපතක්ද විය හැකි වීමය. ජීවිතයක් නැති කිරීමටත්, උපද්ද වීමටත් අරුම පුදුම හැකියාවක් වචනය තුළ ඇත. එබැවිම් අප සැම විටදීම සමාජයට හිතකර
ඔබ කවුද ? මොනවද කරන්නේ?
බෞද්ධයින් වශයෙන් තමා කව්ද, කළ යුත්තේ කුමක්දැ යි සිතා බලමු. මම, මා ගැන සිතන හැටි වසර 7කට පෙරාතුව වෙනස් කළෙමි. දැන් මෙසේ සිතන්නෙමි. තමන් වහන්සේ, නසන්නට තැත් කරන, පරම සතුරන්ටද, යහපතක් ම කරන, සකල සත්වයින්ටම කල්‍යාණ මිත්‍රයෙකු වන, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්ර්රාවිකාවක්මි. පිංවත, පිංවතිය, ආදරණීය දුවේ, පුතේ, ඔබත් එවැන්නෙක්, එවැන්නියක් විය යුතුමය. අපි බලමු
ලෞකිකත්වයෙන් හරහා ගොඩනැගෙන පන්නරය අධ්‍යාත්මයේ දොරටු විවර කරන ජවයයි….!!!
අප ජීවත් වන සමාජය තුළ පුද්ගලයාගේ ජීවන රටාව ගෙවීයන්ගේ නොයෙක් බැදීම්, වගකීම් හා යුතුකම් වටකොට ගනිමිනි. මේ සියල්ලම සාමාන්‍යයෙන් මිනිසා ගෙවන ලෞකික ජීවිතය තුළ යම් ක්‍රමවත් බවක් ඇති කරමින් යම් සාරධර්ම පද්ධතියකට අනුකූල වෙමින් පවතී. පුද්ගලයාගේ ස්වභාවය හා ලෞකිකත්වය තුළ වූ සැප සම්පත් භුක්ති විදීම, පරිහරණය, ඒ ඒ පුද්ගලයා මේ විශ්වය තුළ වූ සාරධර්ම වලට
අපායට නොවැටෙන්නට බුදු උපදෙස
“දේවදූත සූත්‍රයෙන්” “තමෙනං භික්ඛවේ නිරය පාලා නා නා බාහු සෝ ගහෙත්වා යමස්ස රඤ්ඤ දස්සෙන්ති” මහණෙනි… කුසලාකුසල ධර්මයන් හේතු කොට ගෙන “උස්සද නිරය” සමීපයෙහි උපන්නා වූ අපායගාමී සත්වයින්ට නොයෙක් ආකාර ගත්, ස්වරූප ගත් අත් වලින් හෙබි යම පල්ලෝ ඉතා දැඩිව අල්ලා ගනිමින් යම රජු වෙත ඇදගෙන ගොස් කුසල අකුසල, යුක්ති අයුක්ති විනිශ්චය සාධනය සදහා ඉදිරිපත් කරති,