අපායට නොවැටෙන්නට බුදු උපදෙස

manoja jathakaya

දේවදූත සූත්‍රයෙන්”

තමෙනං භික්ඛවේ නිරය පාලා

නා නා බාහු සෝ ගහෙත්වා

යමස්ස රඤ්ඤ දස්සෙන්ති”

මහණෙනි… කුසලාකුසල ධර්මයන් හේතු කොට ගෙන “උස්සද නිරය” සමීපයෙහි උපන්නා වූ අපායගාමී සත්වයින්ට නොයෙක් ආකාර ගත්, ස්වරූප ගත් අත් වලින් හෙබි යම පල්ලෝ ඉතා දැඩිව අල්ලා ගනිමින් යම රජු වෙත ඇදගෙන ගොස් කුසල අකුසල, යුක්ති අයුක්ති විනිශ්චය සාධනය සදහා ඉදිරිපත් කරති, එබැවින් මහණෙනි… ඉන් වැළකෙනු පිණිස මා විසින් අනුදැන වදාළන ලද පස් පවින් වැලකී උතුම් සාදු ජීවිතයක් ගත කරන්න…

ඒ බුදු ඔවදනට පිටින් යන සිව්වනක් පිරිස අද 100% තරම්ම නොවේද…? මරණයේ සෙවනැල්ල පසුපස ඔබට යන්නට සිදු වනදාට කෙසේනම්…

යම රජුගෙන් ගැලවෙන්නද? සිතන්න…

-බෝසතාණෝ- 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *