Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

ලෞකිකත්වයෙන් හරහා ගොඩනැගෙන පන්නරය අධ්‍යාත්මයේ දොරටු විවර කරන ජවයයි….!!!

අප ජීවත් වන සමාජය තුළ පුද්ගලයාගේ ජීවන රටාව ගෙවීයන්ගේ නොයෙක් බැදීම්, වගකීම් හා යුතුකම් වටකොට ගනිමිනි. මේ සියල්ලම සාමාන්‍යයෙන් මිනිසා ගෙවන ලෞකික ජීවිතය තුළ යම් ක්‍රමවත් බවක් ඇති කරමින් යම් සාරධර්ම පද්ධතියකට අනුකූල වෙමින් පවතී. පුද්ගලයාගේ ස්වභාවය හා ලෞකිකත්වය තුළ වූ සැප සම්පත් භුක්ති විදීම, පරිහරණය, ඒ ඒ පුද්ගලයා මේ විශ්වය තුළ වූ සාරධර්ම වලට