Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්

උතුම් නිවන පසක් කරගත් උතුම් සිතක උත්තම සිතුවිලි වලින් බිදක්

මෙලොව ඉපදුණු ඔබ, ඔබ හිමිකරගත් ප්‍රඥාව කෙරෙහි විශ්වාසයක් ඇති කරගත යුතු වේ. ඔබටම වේදනාකාරී දැය ද සතුට ගෙන දෙන දැයද සෙවිය හැක. ඔබ තෝරා ගන්නා දිසාව අනුව දෙව්ලොව හෝ අපාය තෝරා ගත හැක. නැතහොත් නිවනට පිවිසෙන මාර්ගය සහ ඵල සොයා ගත හැකිය. මේ ඕනෑම දෙයක් ඔබට සොයා ගත හැකිය. එය ඔබ විසින් තීරණය කළ යුතු

බිලී බාන්නාද නිවනට සුදුසු විය.

යහළුවන් දෙදෙනෙක් පාසන් ගමනද අතරමග නවතා ගත්තේ, දඩබ්බර කම නිසාමයි. දෙමාපිය ගුරුවරුන්ගේ උපදෙස්, අවවාද ගනනකට නොගත් මේ යාළුවන් දෙදෙනා පාපකාරී දිවියක් ගෙවමින් ගමේ හැමෝගේම අප්‍රසාදය තුළින් පීඩාවට පත් වෙමින්, තව තවත් මුරණ්ඩු වෙමින් කාලය ගත කළේය. නිතර දෙවේලේ ඇල වේල්ලට ගියේද මාළු බෑම සාඳහාය. අල්ලාගත් මාළු පුළුස්සා කමින් වනචාරී ලෙස හැසිරුනේ තවත් අහින්සක සතුන්ට හිරිහැරයක්ද