Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

අපායට නොවැටෙන්නට බුදු උපදෙස

manoja jathakaya

“දේවදූත සූත්‍රයෙන්” “තමෙනං භික්ඛවේ නිරය පාලා නා නා බාහු සෝ ගහෙත්වා යමස්ස රඤ්ඤ දස්සෙන්ති” මහණෙනි… කුසලාකුසල ධර්මයන් හේතු කොට ගෙන “උස්සද නිරය” සමීපයෙහි උපන්නා වූ අපායගාමී සත්වයින්ට නොයෙක් ආකාර ගත්, ස්වරූප ගත් අත් වලින් හෙබි යම පල්ලෝ ඉතා දැඩිව අල්ලා ගනිමින් යම රජු වෙත ඇදගෙන ගොස් කුසල අකුසල, යුක්ති අයුක්ති විනිශ්චය සාධනය සදහා ඉදිරිපත් කරති,