Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

ඔබ කවුද ? මොනවද කරන්නේ?

බෞද්ධයින් වශයෙන් තමා කව්ද, කළ යුත්තේ කුමක්දැ යි සිතා බලමු. මම, මා ගැන සිතන හැටි වසර 7කට පෙ‍රාතුව වෙනස් කළෙමි. දැන් මෙසේ සිතන්නෙමි. තමන් වහන්සේ, නසන්නට තැත් කරන, පරම සතුරන්ටද, යහපතක් ම කරන, සකල සත්වයින්ටම කල්‍යාණ මිත්‍රයෙකු වන, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍ර්‍රාවිකාවක්මි. පිංවත, පිංවතිය, ආදරණීය දුවේ, පුතේ, ඔබත් එවැන්නෙක්, එවැන්නියක් විය යුතුමය. අපි බලමු