අපායට නොවැටෙන්නට බුදු උපදෙස

manoja jathakaya

“දේවදූත සූත්‍රයෙන්” “තමෙනං භික්ඛවේ නිරය පාලා නා නා බාහු සෝ ගහෙත්වා යමස්ස රඤ්ඤ දස්සෙන්ති” මහණෙනි… කුසලාකුසල ධර්මයන් හේතු කොට ගෙන “උස්සද නිරය” සමීපයෙහි උපන්නා වූ අපායගාමී සත්වයින්ට නොයෙක් ආකාර ගත්, ස්වරූප ගත් අත් වලින් හෙබි යම පල්ලෝ ඉතා දැඩිව අල්ලා ගනිමින් යම රජු වෙත ඇදගෙන ගොස් කුසල අකුසල, යුක්ති අයුක්ති විනිශ්චය සාධනය සදහා ඉදිරිපත් කරති,

මහා බ්‍රහ්මයාගේ උත්පත්ති කථාව

(පාටික සූත්‍රය ඇසුරිනි.) මහණෙනි, විකසිත වන ලෝකයේ එනම්, විවට්ඨමාන යුගයේ ආරම්භයේදී ප්‍රථමයෙන් පහළ වූ ජීවියාගේ සිතෙහි මෙවන් අදහසක් පහළ විය. මම මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල දිනූ, සියල්ල දත්, දකින, සියල්ල නිර්මාණය කරන කතෘ වූ නිර්මාතෘ වූ සියල්ල යටතේ තබාගෙන ඒ ඒ දේ ඒ ඒ තැනට යොදන උපන් හා උපදින්නට සිටින සියලු දෙනාගේ පියා වන මහා

මනෝජ ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර ජේතවනාරමයේ වැඩ වසන සමයේ එක් භික්ෂු කෙනෙකු අරඹයා මේ ජාතක කතාව වදාළ සේක. ජේතවනාරාමයේ වසන එක් භික්ෂු කෙනෙක් දේවදත්ත ස්ථවිරයන්ට හිතවත් පාක්ෂික භික්ෂුවක සමග එක්ව වාසය කළේය. තවත් එකී භික්ෂුනමක් ඔහුට වැඩ කැමතිව ඔහු කැදවා ගෙන සර්වඥයින් වහන්සේ ළගට ගොස් එපවත් උන් වහන්සේට දන්වා සිටියේය.බුදු හිමි “මේ කියන දේ සැබෑ දැ”යි

භාවනා…

මූලික භාවනා ආසන හතරකින් හා කමටහන් 40ක් තුළින් වැඩි දියුණු කරගත් භාවනා ආසන දොළහකින්ද, භාවනා මුද්‍රා තිස් දෙකකින්ද, ඒ භාවනා මුද්‍රා තිස් දෙක තුළින් සමත හා විදර්ශනා භාවනා ක්‍රම තුන්සිය පනස් එකකින්ද සමන්විත වන බුද්ධ භාෂිතයේ හරය අනුගමනය කරන්නේ අතේ ඇගිලි ගණන තුනෙන් බෙදුවාටත් වඩා අඩු ප්‍රමාණයකි. බුද්ධ භාෂිතයේ නොයෙක් සූත්‍ර,අටුවා පෙරළමින් තමන් මහා භාවනා

යසෝදරාවකගේ ගුණය

පිනෙන් අගතැන්පත්ව ඇති කතක්                                ඇත රුවෙහි දෙවඟන පරදන රුවක්                                     ඇත ඇසෙහි දිදුලන මෙත් බවක්                   

අන්තිම බුද්ධ වචනය දේශනා කල බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක…

මහණෙනි… අසන්න. මම දැන් ඔබ අමතමි.සිතෙහි හොදින් දරා ගන්න… සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන සුළුය. අප්‍රමාදව වීර්යය වඩව්. වැඩිකල් නොයාම තථාගතයන් වහන්සේ පිරිණිවන්පාන්නා හ. මෙතැන් පටන් තුන් මසක ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වේ. පරිපක්කො වයො මයිහං – පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි – කතං මේ සරණ මත්තනෝ අප්පමත්තා සතී මත්තො – සුසීලා හෝථ

නොසිතා….සිතෙන දේ…. සිහියෙන් සිතුවහොත් නිවරදිවම වැටහෙනු ඇත,

ඔබ සිතුව දේ ගැන….. එක මොහොතයි. සිතුවිලි අනන්තයි. අප්‍රමාණයි. ඒත් ඒ මොනවද කියා මතකයට ගන්නවත් බැරි තරම් වේගවත්…. මේ වේගවත්බව මන්දගාමී කරගත හැකිනම්… මේ ක්ෂණයක් තුළ  ඔබ සිත තුළ පහල වූ සිතුවිලි විශ්ලේෂණය කරගත හැකිය. සිතක් ඇති වීමත්…. ඒ හරහා චෛතසිකයන් පහළ කිරීමත් යන කරුණු දෙකම එක හා සමාන වේගයෙන් අප මෙහෙය වීමට පුරුදු වී

වානරින්ද ජාතකය

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ දේවදත්ත ස්ථවිරයන් තමන් වහන්සේට අනතුරක් කිරීමට ගත් උත්සාහයක් අරඹයා උන් වහන්සේ මෙම ජාතක කතාව වදාළ සේක. බුදුරජාණන් වහන්සේ බැහැදුටු භික්ෂූන් වහන්සේලා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දේවදත්ත ස්ථවිර තෙමේ ඔබ වහන්සේට අනතුරක් කිරීමට උත්සාහ ගනිමින් සිටී.” යයි දක්වාලූහ. ඒ ඇසූ බුදුන් වහන්සේ “මහණෙනි, දේවදත්ත ස්ථවිර මා

සොයා පිළිසරණක් – නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආවෙමි…… සමිදුණේ ඔබෙන් බුදු වදනක්…..

අනන්ත සසරේ සපුරා ගත්තා වූ පාරමිතා බල මහිමයෙන් උත්තම බෝධි සත්වයන් වහන්සේලා මෙලොවට පහළ වෙති. සසරෙහි දුක් විදින සත්වයා කෙරෙහි අපරිමිත මහා කරුණාවකින් ඔවුන් මේ සසරින් මුදවා ගැනීම සදහා රෑ දහවල් නොතකමින් ස්වාභාවිකව ලැබෙන අව්වැසි වලට එඩිතරව මුහුණ දෙමින් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නිරන්තරයෙන්ම තම කටයුතු සිදු කරති. මේවා දකින් ඇතැම් පව් කාරයින් එතුමන්ට අපහාස කරමින්

මාර දිව්‍යපුත්‍රයා සමග මහ මඹු පැරදවූ බුදුන්වහන්සේ

බක බ්‍රහ්මයා දමනය වීම එ සමයෙහි එ බ්‍රහ්ම තෙමේ තමා සෙ මැ වූ බඹුන් සිය දහසකට තම හට වැඩියා වූ බ්‍රහ්මයන් සියදහසකටද උගහට වූ සර්වඥයන් වහන්සේගේ බුඬි විලාසය දැක “ස්වාමීනි, මම මුක්තාභාරයෙකැ’ඉ සිතා සර්පයෙකු ගන්න සෙ නුඹ වහන්සේ නොහැඳිනැ නුඹ වහන්සේට නුසුදුසු බස් බිණිමි, නුඹ මා ගෙ ස්වරූප මතු දන්නා දෑ යැ, සියළු දත යුතු