Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

මනෝජ ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර ජේතවනාරමයේ වැඩ වසන සමයේ එක් භික්ෂු කෙනෙකු අරඹයා මේ ජාතක කතාව වදාළ සේක. ජේතවනාරාමයේ වසන එක් භික්ෂු කෙනෙක් දේවදත්ත ස්ථවිරයන්ට හිතවත් පාක්ෂික භික්ෂුවක සමග එක්ව වාසය කළේය. තවත් එකී භික්ෂුනමක් ඔහුට වැඩ කැමතිව ඔහු කැදවා ගෙන සර්වඥයින් වහන්සේ ළගට ගොස් එපවත් උන් වහන්සේට දන්වා සිටියේය.බුදු හිමි “මේ කියන දේ සැබෑ දැ”යි