Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

වානරින්ද ජාතකය

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ දේවදත්ත ස්ථවිරයන් තමන් වහන්සේට අනතුරක් කිරීමට ගත් උත්සාහයක් අරඹයා උන් වහන්සේ මෙම ජාතක කතාව වදාළ සේක. බුදුරජාණන් වහන්සේ බැහැදුටු භික්ෂූන් වහන්සේලා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දේවදත්ත ස්ථවිර තෙමේ ඔබ වහන්සේට අනතුරක් කිරීමට උත්සාහ ගනිමින් සිටී.” යයි දක්වාලූහ. ඒ ඇසූ බුදුන් වහන්සේ “මහණෙනි, දේවදත්ත ස්ථවිර මා