Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

සොයා පිළිසරණක් – නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආවෙමි…… සමිදුණේ ඔබෙන් බුදු වදනක්…..

අනන්ත සසරේ සපුරා ගත්තා වූ පාරමිතා බල මහිමයෙන් උත්තම බෝධි සත්වයන් වහන්සේලා මෙලොවට පහළ වෙති. සසරෙහි දුක් විදින සත්වයා කෙරෙහි අපරිමිත මහා කරුණාවකින් ඔවුන් මේ සසරින් මුදවා ගැනීම සදහා රෑ දහවල් නොතකමින් ස්වාභාවිකව ලැබෙන අව්වැසි වලට එඩිතරව මුහුණ දෙමින් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නිරන්තරයෙන්ම තම කටයුතු සිදු කරති. මේවා දකින් ඇතැම් පව් කාරයින් එතුමන්ට අපහාස කරමින්