Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

අන්තිම බුද්ධ වචනය දේශනා කල බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක…

මහණෙනි… අසන්න. මම දැන් ඔබ අමතමි.සිතෙහි හොදින් දරා ගන්න… සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන සුළුය. අප්‍රමාදව වීර්යය වඩව්. වැඩිකල් නොයාම තථාගතයන් වහන්සේ පිරිණිවන්පාන්නා හ. මෙතැන් පටන් තුන් මසක ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වේ. පරිපක්කො වයො මයිහං – පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි – කතං මේ සරණ මත්තනෝ අප්පමත්තා සතී මත්තො – සුසීලා හෝථ