මෛත්‍රිය තමන් තුළ හා තම අවකාශය තුළ පතුරන්නට තරම් කුළුණු ගුණයක් යමෙකු තුළ ඇත්නම් ඔහු විශ්වය ජයග්‍රහණය කරන්නට යන ගමන් මග එතරම් පීඩාවෝ නොවෙත්. ” නිවටයා දුටු තැන එළුවන් නිකට පාන්නා සේ” මෙත් කරුණා ගුණය තුළ උපේක්ෂාව දරණ අයකු ලෝභයේ, ද්වේශයේ, මෝහයේ ගින්නෙන් පෙළෙන අයෙකුට අසුවුවහොත් කුමක් සිදුවෙයිද? යන්න සිතා බලන්න. මෛත්‍රිය වනාහි සිත තුළ
Category: දහම් සෙවන
මෛත්‍රියේ සතුරා ද හදුනා ගනිමු
ප්‍රේමය වනාහි පුද්ගල සිත තුළ පවතින්නා වූ අව්‍යාජ බවින් ව්‍යාජ බව කරා ගමන් ගන්නා හැගීමකි. ප්‍රේමයේ අවසානය වේදනාවකින් කෙළවර වීම සියලු සත්ව සමූහයේම නියත ගති ලක්ෂණයකි. රාගයෙන් තොරව, ලෝභයෙන් තොරව, ද්වේශයෙන් තොරව, මෝහයෙන් තොරව ඉපදෙන ප්‍රේමයක් නොමැත්තේමය. දඩයම් බල්ලෙකු හෝ වන මෘගයෙකු තම දඩයම දෙස තීක්ෂණව බලා සිටින්නා පරිද්දෙන් ප්‍රේමය තුළ රාගය මතු විය හැකිය.
සාධු චර්යාවෙහි පළමුවැන්න මෛත්‍රියයි.
මෛත්‍රියෙහි විරුද්ධාර්ථය වෛරයයි. එබැවින් බුදුන් වහන්සේ දේශනා කළ සේක. නහී වේරේන වේරානි සම්ම න්තීද කුදාචනං අවේරේනච සම්මන්තී ඒස ධම්මෝ සනන්තනෝ මේ ලොව කිසි කලකත් වෛරය කීරීමෙන් වෛරයෙන් නොසන් සිදෙත්. වෛර නොකිරීමෙන්ම (අවෛරයෙන්) වෛරය සන්සිදෙත් මෙය පෙර සිට පැවත් එන ධර්මයකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි. ධර්මතාවයකි. මෛත්‍රිය යනු සෙනෙහස නොවේ, මවක් තම දරුවාට දක්වන සෙනෙහස වෙනම
බ්‍රහ්ම විහාර නිවනට හේතුවන ධර්මතාවයක් නම් සමතයේ හෝ විදසුන් මගින් අධ්‍යයනය කරන්නට කමටහන් ලෙස පවතීද?
උතුම් නිවන පසක් කරගන්නට නම් නාම රූප දහම තුළ පවතින්නා වූ යථා ස්වභාවය තුළින් ජීවී, අජීවී, සචේතනික, අචේතනික ධර්මතාවයන් මැනවින් සිත තුළ අවබෝධ විය යුතුමය. විශ්වය තුළ සක්වලක් සක්වල තුළ ලෝකයක්, ලෝකය තුළ සත්වයෙක්, සත්වයා තුළ ධර්මතාවයක් දකිමින් විශ්වයේ පොදු යථාර්තයට ගළපා ගත යුතුමය. ඒ සූක්ෂම ක්‍රමය හැදෑරීම තුළ නිවන දකින්වා හැරෙන්නට පොතක පතක ඇති
සාධු චර්යාව නම් වූ බ්‍රහ්ම විහාරයයි මේ…
මිනිසා වූ කළී විශ්වයේ අපූරුම නිර්මාණයකි. එසේත් නැත්නම් විශ්වයේ මුළු රහසම සැගවී ඇති දත්ත ගබඩාවම මිනිසා වන්නේය. විටෙක භයංකාර කැළයක් පරිද්දෙන් තවත් විටක හුදකලා වූ ගස් සෙවණක පවතින සුලලිත බවද කැටි කරගත් මනසකින් යුතු මිනිසාගේ මේ ද්විත්ව සංකලනය එක්කෝ සමාජමය කාබාසිනියා කර දමන්නට තරම් ප්‍රබල බලවේගයක් වීම හෝ සමාජ උන්නතියේ ප්‍රබල සාධකයක් විය හැකිය. සංකීර්ණ
බෝසතුන් මාරයා අභියස පෙනී සිටියේය.
සිද්ධාර්ථ තාපස තෙමේ කෘෂ වී ගොස් ය. රන්වන් පැහැති සම දුර්වර්ණ වී ගොස් ය. ලේ සිදී ගොස් ය. මස් දිය වී නහර මතු වී ගොස් ය. දැරිය හැකි සීමාව ඉක්මවා ගොස් පණ ඇති ඇට සැකිල්ලක් බදුව ශක්තියෙන් හීනව සිටින බෝසතුන් අභියස “මාරයා” පෙනී සිටියේය. පියෙකු නොකා නොබී සිටින රෝගී දරුවෙකුට ආමන්ත්‍රණය කරන්නා සේ “මාරයා” බෝසතුන්
බෝසතාණෝ පරම සත්‍ය තමන් විසින්ම සොයා දුෂ්කර ක්‍රියාවක…
ගෙහිගෙයින් නික්මී මාස කිහිපයක්ම ඉක්ම ගියත් තමන් බලාපොරොත්තු වූ සත්‍ය සොයා ගැනීම සිදුහත් බෝසතුන්ට නොහැකිවීමේ බලාපොරොත්තු සුන් වීම පීඩාවක් කරනොගත් බෝසතුන් බෝසතුන් මගද දේශයෙන් උරුවෙල් දනව්වට පැමිණ “සේනානි” නම් ග්‍රාමයට පැමිණියහ. එහි භාවනාවට යෝග්‍ය ගංගාවක් අසබඩ සුදු වැලි තලාවක ගිමන් හැරි බෝසතුන්, අසල “ගම” තමන්ගේ ගොදුරු ගම කරගනිමින් බවුන් වැඩීමට අවශ්‍ය පහසුව ලබා ගත්තේය. මේ
උද්දක රාමපුත්ත තවුසාණන් වෙත යාම
මෙසේ දින ගණනාවක් ගමන් කළ සිදුහත් බෝසතුන්ට තවත් කීර්තිමත් තවුස්වරයෙකු සොයාගන්නට හැකිවිය. ඒ උද්දක රාමපුත්ත නමින් ප්‍රකට වී සිටි අයෙකි. විශාල ශිෂ්‍ය පිරිසක් සමග කල් ගෙවූ එතුමා අසලට ගමන් කළ සිදුහත් බෝසතාණෝ ඔහු ළග බ්‍රහ්මචර්යාවෙහි යෙදෙන්නට කැමැත්ත පළ කළේය. එම ගුරුවරයා සිදුහත් තවුසාණෝ එහි නතර කර ගනිමින් තමන් සතු ධර්මය ලබාදෙන ලදී. වැඩි දිනක් යන්නට
ආලාර කාලාම තවුසාණන් හමුවීම
එකල ඉන්දියාවේ නොයෙක් ආකාරයෙන් තපස් වෘත රකිමින් මෝක්ෂය සෙවූ තවුස්වරු සිටියහ. අනුත්තර වූ ශාන්තිය සොයායෑමේ ගමන්මග නගරයක් නගරයක් පාසා ගමන් කරමින් සිදුහත් තවුසා ආලාරකාලාම නම් සුප්‍රකට වූ තවුස්වරයෙකු වෙත එළඹීය. ආලාර කාලාම දත් ධර්මය මැනවින් ප්‍රගුණ කොට නොබෝ දිනයකදී අවබෝධ කරගත්තේය. ඒ ධර්මය තුළ සිදුහත් තවුසා සෙවූ යථාර්තය ගැබ් වී නොමැති බව අවබෝධ කරගත් සිදුහත්
සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම
තමා සමග නොවෙනස් හැගීමෙන් දිව්‍ය කුමාරිකාවන් පැරදූ ලස්සනකට හිමිකම් කියූ යසෝදරාවටත්, ඉපදී සිටින පුංචි කුමාරයා හට පියෙක් ලෙස වගකීම් ඉටුකරන්නටත් වඩා ඔවුන් වෙනුවෙන් මෙන්ම ලෝක සත්වයා වෙනුවෙන් ඉටුකරන්නට ඇති මහා උත්කෘෂ්ඨ වැඩකොටස ඉටුකිරීමට තව තවත් අධිෂ්ඨාන කරගත් සිද්ධාර්ථ කුමරු තමාගේ හිතවත්ම අශ්වාරෝහකයා වූ ඡන්න සමග මාළිගාවෙන් පිටත්වන්නට තීරණය කළේය. තම දේවිය සමග පුත් කුමරා සුව