බෝසතාණෝ පරම සත්‍ය තමන් විසින්ම සොයා දුෂ්කර ක්‍රියාවක…

පරම සත්‍ය තමන් විසින්ම සොයා දුෂ්කර ක්‍රියාවක

ගෙහිගෙයින් නික්මී මාස කිහිපයක්ම ඉක්ම ගියත් තමන් බලාපොරොත්තු වූ සත්‍ය සොයා ගැනීම සිදුහත් බෝසතුන්ට නොහැකිවීමේ බලාපොරොත්තු සුන් වීම පීඩාවක් කරනොගත් බෝසතුන් බෝසතුන් මගද දේශයෙන් උරුවෙල් දනව්වට පැමිණ “සේනානි” නම් ග්‍රාමයට පැමිණියහ. එහි භාවනාවට යෝග්‍ය ගංගාවක් අසබඩ සුදු වැලි තලාවක ගිමන් හැරි බෝසතුන්, අසල “ගම” තමන්ගේ ගොදුරු ගම කරගනිමින් බවුන් වැඩීමට අවශ්‍ය පහසුව ලබා ගත්තේය. මේ