සාධු චර්යාව නම් වූ බ්‍රහ්ම විහාරයයි මේ…

සාධු චර්යාව නම් වූ බ්‍රහ්ම විහාරයයි මේ...

මිනිසා වූ කළී විශ්වයේ අපූරුම නිර්මාණයකි. එසේත් නැත්නම් විශ්වයේ මුළු රහසම සැගවී ඇති දත්ත ගබඩාවම මිනිසා වන්නේය. විටෙක භයංකාර කැළයක් පරිද්දෙන් තවත් විටක හුදකලා වූ ගස් සෙවණක පවතින සුලලිත බවද කැටි කරගත් මනසකින් යුතු මිනිසාගේ මේ ද්විත්ව සංකලනය එක්කෝ සමාජමය කාබාසිනියා කර දමන්නට තරම් ප්‍රබල බලවේගයක් වීම හෝ සමාජ උන්නතියේ ප්‍රබල සාධකයක් විය හැකිය. සංකීර්ණ