බිළාල ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් වංචනික ප්‍රයෝගකාරී භික්ෂුවක අරඹයා මෙම ජාතක කතාව දේශනා කළ සේක. ජේතවනාරාමයේ වාසය කළ එක්තරා භික්ෂුවක් සෙසු සංඝයා වහන්සේට බෙහෙවින් වංචා කරයි. ප්‍රයෝග කොට රවටයි. මේ බව වටහා ගත් භික්ෂූහු එම භික්ෂුව කැදවා ගෙන බුදු හිමි හමුවට ගොස් ඔහුගේ එම නොමනා කටයුතු ගැන දන්වා සිටියහ. ඒ

ඔබ කවුද ? මොනවද කරන්නේ?

බෞද්ධයින් වශයෙන් තමා කව්ද, කළ යුත්තේ කුමක්දැ යි සිතා බලමු. මම, මා ගැන සිතන හැටි වසර 7කට පෙ‍රාතුව වෙනස් කළෙමි. දැන් මෙසේ සිතන්නෙමි. තමන් වහන්සේ, නසන්නට තැත් කරන, පරම සතුරන්ටද, යහපතක් ම කරන, සකල සත්වයින්ටම කල්‍යාණ මිත්‍රයෙකු වන, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍ර්‍රාවිකාවක්මි. පිංවත, පිංවතිය, ආදරණීය දුවේ, පුතේ, ඔබත් එවැන්නෙක්, එවැන්නියක් විය යුතුමය. අපි බලමු

ලොව මවිත කළ බුදු දහමේ එකගතා න්‍යාය හා විෂමතා න්‍යාය

“තයෝ මේ බ්‍රාහ්මණ අග්නි සක්කත්වා ගරුකත්වා මාහෙත්වා පූජෙත්වා සම්මා සුඛං පරිහාතබ්බං  තථා මේ තජෝ ආහුණ්‍යෙයන්ති ගහපතග්ගි දක්ඛිණ්‍යෙයන්ති.” ඉහත සදහන් වූයේ අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ මහා සඤ්ඤ සූත්‍රයේ සදහන් වන පාඨයකි. එහි අරුත නම් “යමෙකු භෝග සම්පත් අතින් පිරිහේ නම්, ඥාති හිතෛෂීන්ගෙන් පිරිහේනම්, යසසින් කීර්තියෙන් පිරිහේනම්’එය යමෙකුට විශාල පාඩුවක් නොවේ. යමෙකුගේ ප්‍රඥාව පිරිහේ නම් එය අතිශය

“බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේ ද” බමුණෝ මිනිසා මුලා කළෝය…

මිසදෙටු අදහස් ගෙන්හැර පාමින් බුදුන් වහන්සේගේ ශ්‍ර්‍රී සද්ධර්මය හැම දහමකටම වඩා සුවිශේෂ ය, ගාම්භීරය. එසේ වීමට හේතු වූ කාරණා අතර සුවිශේෂී වන්නේ සම්මා දිට්ඨිය තුළ අවබෝධතා ඥානය ගොනුකර ගැනීම හා ඒ තුළම දහම තේරුම් ගැනීමට බුදුන් වහන්සේ විසින්ම අවස්ථාව සලසා දීමයි. බාහිරව පෙනෙන ප්‍රපංචයක මුල්බැස ගනිමින් යමක් පිළිගැනීමට වඩා තමා බුද්ධි ගෝචර කරගැනීමේ මගක් තම

අප නමදින අපේ බුදුන් වහන්සේ මෙසේ වූ ගුණ‍යන් ඇති සේක.

මහා සමුදුරට වඩා ගැඹුරු වූ ගුණ ඇති සේක. මහා පොළවට වඩා පැතිරුණු ගුණ ඇති සේක. එවන් ගුණයෙන් යුතු බුදුන් වහන්සේ තුන් ලෝ තිලකයක් වූ සේක. තුන් ලොවටම එකම පිහිටක් වූ සේක. අසරණ සරණ වූ සේක. දෙවියන්ට දෙව් වූ සේක. බඹුන්ට බඹු වූ සේක. පස් මරුන් දමනය කළා වූ සේක. කරුණාවට ආකර වූ සේක. මෛත්‍රියට මූර්තියක්

ලොව මැවූ මහා බ්‍රහ්මයා මහා පව්කාරයෙකි.

මිනිසා විසින් විදින්නා වූ දුක්ඛදායක දේ මෙන්ම සැපදායක දේ හෝ ප්‍රීතිදායක, මධ්‍ය්ස්ථාදායක වින්දනයට හේතුව මැවුම්කාරයා වන ඊශ්වර විසින් (මැවුම්කරු විසින්) මවා ඇති ආකාරයෙනි. එනම්, මිනිසා වනාහි දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඔහුගේ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වෙයි. අපගේ ඉරණම, වාසනාව රැදී ඇත්තේ දෙවියන් වහන්සේය. මිනිසාගේ දෛවය ඔහු විසින් කල් ඇතිව තීරණය කර ඇත්තේය. මිනිසාට නිදහසේ හිතන්නට හා ක්‍රියාකරන්නට අවසර

භික්ෂුනමක් ළග නිරුවත් වූ මහ බඹා

(කේවඩ්ඪ සූත්‍රය ඇසුරිනි.) ඉතා කුතුහලයෙන් ධර්මය ගැන සොයන භික්ෂු නමක් අමාරුවෙන් අමාරුවෙන් තම හිත ධ්‍යාන කරා මෙහෙයවීය. ධ්‍යානලාභී මෙම භික්ෂු නම මහා බ්‍රහ්ම හමුවට තම මනසිකාරය මෙහෙයවා බැලීය. සත්‍ය ලෙසම බ්‍රහ්ම ලෝකයක් තිබෙන බව දත් භික්ෂු නම එසේ නම් මේ මහ බඹු සියල්ල මැව්වා නම් අනිවාර්ය ලෙසම පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතර මහා භූතයින්

ලෞකිකත්වයෙන් හරහා ගොඩනැගෙන පන්නරය අධ්‍යාත්මයේ දොරටු විවර කරන ජවයයි….!!!

අප ජීවත් වන සමාජය තුළ පුද්ගලයාගේ ජීවන රටාව ගෙවීයන්ගේ නොයෙක් බැදීම්, වගකීම් හා යුතුකම් වටකොට ගනිමිනි. මේ සියල්ලම සාමාන්‍යයෙන් මිනිසා ගෙවන ලෞකික ජීවිතය තුළ යම් ක්‍රමවත් බවක් ඇති කරමින් යම් සාරධර්ම පද්ධතියකට අනුකූල වෙමින් පවතී. පුද්ගලයාගේ ස්වභාවය හා ලෞකිකත්වය තුළ වූ සැප සම්පත් භුක්ති විදීම, පරිහරණය, ඒ ඒ පුද්ගලයා මේ විශ්වය තුළ වූ සාරධර්ම වලට