Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

බිළාල ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි එක් වංචනික ප්‍රයෝගකාරී භික්ෂුවක අරඹයා මෙම ජාතක කතාව දේශනා කළ සේක. ජේතවනාරාමයේ වාසය කළ එක්තරා භික්ෂුවක් සෙසු සංඝයා වහන්සේට බෙහෙවින් වංචා කරයි. ප්‍රයෝග කොට රවටයි. මේ බව වටහා ගත් භික්ෂූහු එම භික්ෂුව කැදවා ගෙන බුදු හිමි හමුවට ගොස් ඔහුගේ එම නොමනා කටයුතු ගැන දන්වා සිටියහ. ඒ