Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

භික්ෂුනමක් ළග නිරුවත් වූ මහ බඹා

(කේවඩ්ඪ සූත්‍රය ඇසුරිනි.) ඉතා කුතුහලයෙන් ධර්මය ගැන සොයන භික්ෂු නමක් අමාරුවෙන් අමාරුවෙන් තම හිත ධ්‍යාන කරා මෙහෙයවීය. ධ්‍යානලාභී මෙම භික්ෂු නම මහා බ්‍රහ්ම හමුවට තම මනසිකාරය මෙහෙයවා බැලීය. සත්‍ය ලෙසම බ්‍රහ්ම ලෝකයක් තිබෙන බව දත් භික්ෂු නම එසේ නම් මේ මහ බඹු සියල්ල මැව්වා නම් අනිවාර්ය ලෙසම පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතර මහා භූතයින්