“ඉක්මන් බුදුන් බුදු වුණාවේ”

ඉක්මන් බුදුන් බුදු වුණාවේ

ගෞතම බෝධිසත්වයෝ මෛත්‍රී බෝධි සත්වයොයි බුදුවෙන්ට පෙරුම් පිරුවා. ගෞතම බෝධිසත්වයන්ගේ ගුරුවරයා වූ මෛත්‍රී බෝධි සත්වයෝ තමයි මුලින්ම බුදු වෙන්නට පෙරුම් පිරුවේ දවසක් මේ දෙන්නා කැලෑවක් මැදින් ගමනක් ගියා. ඔහොම යනකොට කන්දක් පාමුල පැටවුන් බිහිකළ ව්‍යාඝ්‍ර දේනුවක් දැක්කා. කන්න කිසි දෙයක් නැතිව ව්‍යාඝ්‍ර දේනුව සිටියේ බඩගින්නේ. ගුරාටයි ගෝලයට යි දෙන්නට හරිම දුකයි. මෛත්‍රී බෝධි සත්වයෝ ගෝලයාව