මෙසේ රැක බලාගත් සිද්ධාර්ථ කුමාරයන්ට එම වයසේම රූප ශ්‍රීයෙන් අනූන වූ තමන්ගේම නෑනණ්ඩිය වූ යශෝධරාව විවාහ කරගන්නට අවස්ථාව වැඩිහිටියෝ සූදානම් කළේය. ඒ වන විට සිද්ධාර්ථ කුමරු 16 වන වියෙහි සිටියේය. පුරා වසර 13ක් යසෝදරාව සමග ඉසුරුබර, සුඛෝපභෝගී දිවියක් ගත කරද්දී යශෝදරාව කුස පිළිසිදුණු දරුවකු වූයෙන් පිය රජතුමාගේ අභිප්‍රාය සාර්ථක වී යැයි ඔහුද සිතන්නට ඇති. නමුත් සිදු වූයේ අනිකකි,තමන්ගේ ජීවිතය කොතරම් සුව පහසු වුවත් දිනක තමන්ද ජරාවට පත්වන පත්වන බව දුකට. රෝගයට පත්වන බව සිතන්නට විය. යශෝදරා “රාහුල”ව මෙලොව බිහිකළ දිනයේම සියලු සතුන්ගේ “දුක” ජයගන්නට මගක් සොයා මාළිගාවෙන් පිටතට ගමන් කරන්නට සිතිණි. දුටුවේ සිතාගත අදහාගත නොහැකි දෙයකි. “මාළිගාවේ තිබුණු දේ නොව සමාජයේ දක්නට ඇත්තේ… සිද්ධාර්ථ කුමරුවන්ට සිතෙන්නට ඇති…”
සිධාර්ත කුමාරයන්ගේ සරණ මංගල්‍යය
- August 1, 2020
- 11:03 am
- No Comments

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest