ඔබ සිතුව දේ ගැන….. එක මොහොතයි. සිතුවිලි අනන්තයි. අප්‍රමාණයි. ඒත් ඒ මොනවද කියා මතකයට ගන්නවත් බැරි තරම් වේගවත්…. මේ වේගවත්බව මන්දගාමී කරගත හැකිනම්… මේ ක්ෂණයක් තුළ ඔබ සිත තුළ පහල වූ සිතුවිලි විශ්ලේෂණය කරගත හැකිය. සිතක් ඇති වීමත්…. ඒ හරහා චෛතසිකයන් පහළ කිරීමත් යන කරුණු දෙකම එක හා සමාන වේගයෙන් අප මෙහෙය වීමට පුරුදු වී
Category: ජීවිතයට යමක්
සොයා පිළිසරණක් – නොලැබ හවුහරණක් භවෙන් භවයේ පතා ආවෙමි…… සමිදුණේ ඔබෙන් බුදු වදනක්…..
අනන්ත සසරේ සපුරා ගත්තා වූ පාරමිතා බල මහිමයෙන් උත්තම බෝධි සත්වයන් වහන්සේලා මෙලොවට පහළ වෙති. සසරෙහි දුක් විදින සත්වයා කෙරෙහි අපරිමිත මහා කරුණාවකින් ඔවුන් මේ සසරින් මුදවා ගැනීම සදහා රෑ දහවල් නොතකමින් ස්වාභාවිකව ලැබෙන අව්වැසි වලට එඩිතරව මුහුණ දෙමින් දැඩි අධිෂ්ඨානයකින් යුතුව නිරන්තරයෙන්ම තම කටයුතු සිදු කරති. මේවා දකින් ඇතැම් පව් කාරයින් එතුමන්ට අපහාස කරමින්
සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින්… පිරිත් පැන් ඉසිය පුතුනේ පුවක් මල් කිනිත්තෙන්…
හෙටින් උදාවන ලෝකය දිනන්නට මහා වෙනසක් දරණ මගේ වාසනාවන්ත දුවේ… පුතේ… ඔබ මේ වන විට පාසැල් දැරුවකු විය හැකිය.එහෙමත් නැතිතම් පාසැල් විය හමාර කරල තුරුණු වියට පත් අයෙකු විය හැකිය. එදා මෙදා තුර ඔබගේ තනියට, ලෙඩට දුකට, ඉගෙනීමට අතහිත දුන්නේ අම්මයි තාත්තයි නේද? ඔබ අම්මගේ කුසට ආදා පටන් මහා දුක් කන්දරාවක් උහුලල… මෙලොව බිහි කරන්නේ
කුසලය
කුසලය නම් කුමක් වැනි…… ගලේ කෙටූ අකුරක් වැනි !!! යමක් සදාකාලිකව පවතිනවා යැයි කිව නොහැක… ඒ කිසිම දෙයක් තුළ ස්ථිරත්වයක් නොමැති බැවිනි. එහෙත් මොහොතින් මොහොත යමක් වෙනස් වෙමින් පවතිනවා නම්,ඒ වෙනස් වීම පමණක් ස්ථිර දෙයක්… එය නොවෙනස් බැවින්. අප මෙලොවට බිහි වූ දා කෙසේද…? අද අප කෙසේද….? ඉපදුනු මොහොතේ වූ සිතත් සිතුවිලිත්, කයේ ස්වරූපයක් නොවේ
චිත්තය හා චෛතසිකය අතර මංමුලා වූ මිනිසාගේ විඥ්ඥාණය කොයිබටද…?
යමක් ගැන අදහසක් අප තුළ ඇතිවනවා නොවේද…? එවන් මොහොතක ඒ ඒ හැඟීමට, අදහසට, අවශතාවයට උචිත දෑ අපට ඒ මොහොතේම ලැබුණහොත්… අප කියනවා නේද…? “මම මේ දැන් හිතුවා විතරයි” කියා. යම් කෙනෙක් ගැන සිහිපත් කළ විට ඔබ හමුවට ඒ තැනැත්තා ආ විට හෝ, ඒ මොහොතේ දුරකථන ඇමතුමක් හෝ ලැබුන විට “මම මේ දැන් මතක් කළා විතරයි”
වැලපී වැලපී හඩා වැටුනා අන්තිමේ දුගතියට ඇදුනා
“සංසාර සාගරය” යනුවෙන් සසර ගැන උපමා කිරීම ඉතා ප්‍රචලිතය. එපමණක් නොව, සසර කතර යනුවෙන්ද එතරම්ම බහුල ලෙස උපමා කොට කතා කරන තැන් අපමණය. සාගරය ජල කදකින් සෑදුනක් වන අතර කාන්තාරය දිය බිදක් නැති, හිරු රැසින් දැවෙන, තැවෙන ඇතැම්විට තණ පදුරක් පවා දැකිය නොහැකි ගොඩබිම් ප්රදේශයකි. එසේනම් එකම සංසාරය මේ අන්ත දෙකකට අයත් උපමා දෙකකින් දක්වන්නේ
ඒ… ලබා උපන් හැටි
අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ පැවති සමාජ ක්‍රමය බෞද්ධ ධර්මය විසින් මෙහෙයවන ලද්දකි. එනිසාම අපේ සිතුම් පැතුම් මෙන්ම කතා බහටද නිතර දෙවේලේ මෙම බෞද්ධ ආකල්ප මුසුව පවතී. කිසියම් කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ දුක්ඛදායක සිදුවීමකදී අපේ පැරැණ්නෝ “ඒ ඉතින් එයා ලබා උපන් හැටි තමයි” යනුවෙන් කීමට පුරුදුව සිටියහ. මේ කියමන ඉතා හොදින් විමර්ශනයට ලක් කර බැලුවහොත් එයින්
විශ්වාසය ගොඩනගන්න – යථාර්තය තුළින්
යම් දෙයක් සිධියක්, පුද්ගලයෙක් පිලිබඳව අපතුල ඇති කරන පිළිගනීමත් විශ්වසය කෙනෙකුගේ මෙහෙයවීමෙන් හෝ අප විසින්ම ඇති කරගන්නක් විය හැක. ලෝකය තුළ නොයෙක් සබඳතා ගොඩනගී ඇත්තේ විශ්වසය පදනම් කරගෙනය. එහෙත් මෙම විශ්වාසය හරිද වැරදිද යන්න තීරණය කළ හක්කේ කාර්යභාරය මැනවින් ඉටු උවහොත් පමණි. මෙසේ තබන විශ්වාසය එක්තරා විදිහකට තැනක සිරවීමක් යැයි කෙනෙකුට සිතීමටද හැකියි. එසේ කියනුයේ
“චිත්ත විසුද්ධිය” අවබෝධයෙන් දකිමු.
සීලයෙන් විසුද්ධියට පත් යෝගාවචර තෙමේ… සමාධියෙන් පිරිසිදු වී විදර්ශනාව වඩන්නේ ය. “චිත්ත විසුද්ධිය” අවබෝධයෙන් දකිමු. උතුම් මනුෂ්‍යත්වය හද තුරුළු කරගත් යෝගාවචර තෙමේ තම කායදී වාග් චරිතාප්‍රදානය තව තවත් ඔප මට්ටම් කරනුයේ පසිඳුරන් නොමනා හැසිරීම සිතිවිලි ධහරාවේ අනන්‍යතාවය බිඳීමේ ගුප්ත ක්‍රියාදාමය අවබෝධ කර ගැනීමටයි. එනම් කයෙහි ක්‍රියාදාමය අවබෝධ කර ගැනීමටයි. එනම් කයෙහි ක්‍රියාදාමය තුල නිපදවන වේදනා
සංසාර සිහිනය
ලේණ කුලේ සිට……… ආගිය මං තොට……. සිටියා….නොසැලෙන පහන් ටැඹක් සේ……!!!! “ප්‍රේමය නම් අචින්ත්‍යයි. රාගයෙන් තොරයි.” කීවද? ලබන මස ආරම්භයත් සමගම සෑම තැනකම විකිණෙන වෙළද භාණ්ඩය “ආදරයයි” නැතිනම් “ප්‍රේමයයි” .මිනිස් හදවත් තුළ ඇති වූ ඒ මානුසික හැගීම්ද අද උපයන මාර්ගයක් බවට පත් වී අවසානයයි. ඇයි? මේ තරම් හදිස්සියකින් ප්‍රේමය වෙළද පොළට ගෙනවිත් ඇත්තේ ඇයි? “වැලන්ටයින්” එන