Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

වැලපී වැලපී හඩා වැටුනා අන්තිමේ දුගතියට ඇදුනා

“සංසාර සාගරය” යනුවෙන් සසර ගැන උපමා කිරීම ඉතා ප්‍රචලිතය. එපමණක් නොව, සසර කතර යනුවෙන්ද එතරම්ම බහුල ලෙස උපමා කොට කතා කරන තැන් අපමණය. සාගරය ජල කදකින් සෑදුනක් වන අතර කාන්තාරය දිය බිදක් නැති, හිරු රැසින් දැවෙන, තැවෙන ඇතැම්විට තණ පදුරක් පවා දැකිය නොහැකි ගොඩබිම් ප්‍රදේශයකි. එසේනම් එකම සංසාරය මේ අන්ත දෙකකට අයත් උපමා දෙකකින් දක්වන්නේ