Notice: Undefined index: aiosp_opengraph_options in /var/www/sumagaasapuwa/wp-content/plugins/all-in-one-seo-pack-pro/modules/aioseop_opengraph.php on line 1263

චිත්තය හා චෛතසිකය අතර මංමුලා වූ මිනිසාගේ විඥ්ඥාණය කොයිබටද…?

යමක් ගැන අදහසක් අප තුළ ඇතිවනවා නොවේද…? එවන් මොහොතක ඒ ඒ හැඟීමට, අදහසට, අවශතාවයට උචිත දෑ අපට ඒ මොහොතේම ලැබුණහොත්… අප කියනවා නේද…? “මම මේ දැන් හිතුවා විතරයි” කියා. යම් කෙනෙක් ගැන සිහිපත් කළ විට ඔබ හමුවට ඒ තැනැත්තා ආ විට හෝ, ඒ මොහොතේ දුරකථන ඇමතුමක් හෝ ලැබුන විට “මම මේ දැන් මතක් කළා විතරයි”